සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?
බොහෝ පිරිසක් රැකියාවක් සොයා ගැනීමට සිහින දකින විට, රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සිහින දකින විට, ලෝකයේ ඉතාමත් සුළු පිරිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකිනවා. ඇත්තෙන්ම එය ලෝකයේ හොඳම…
බොහෝ පිරිසක් රැකියාවක් සොයා ගැනීමට සිහින දකින විට, රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සිහින දකින විට, ලෝකයේ ඉතාමත් සුළු පිරිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකිනවා. ඇත්තෙන්ම එය ලෝකයේ හොඳම…
Namecheap Special 50% Discount: Namecheap Value Shared Hosting package එක ඔබට අවුරුද්දටම $17.28 වැනි ඉතාමත් සුළු මුදලකට මිලදී ගන්න පුළුවන්. මෙම දීමනාව ඇත්තේ දින කිහිපයක් නිසා ඉක්මනට මිලදී ගන්න. ඔබ Website එකක්…
Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්. Photoshop කරන්න පුළුවන් වැඩ ගණන අසීමිතය. අපි මීට පෙර පල කරන ලද Photoshop වලින් ඇඟ හදාගන්නේ කොහමද? කියන…
අපේ රටේ පවතින විභාග කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමය තුළ, නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ රැකියාවක් කරන පුරවැසියෙක්. නමුත්, දියුණු වන ලෝකය තුල රැකියාවක් කිරීම යනු ඇත්ත වශයෙන්ම එතරම් වැදගත් කාරණයක් නොවන…
ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle…
අද ලිපියෙන් අපි ඔබට කියල දෙන්න යන්නේ ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරගන්නේ ගන්නේ කොහමද කියලා. Domain Name එකක් කියන්නේ මොකද්ද? A domain name is an…
On-Page Optimization ගැන කථා කරන විට ඔබ post එකට දමන වචන ගණන පිළිබදවද සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම මෙම වචන ගණන හුගක් විට ඔබගේ බ්ලොග් අඩවියේ topic එක අනුව වෙනස් වෙනවා.…
අන්තරජාලය හරහා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හුගක් අය කැමති. ශ්‍රී ලංකික ඔබ වෙනුවන් Microweb වෙබ් අඩවියත් Make Money Online ගැනත් හොද ලිපියක් ලියලා තියනවා. එයත් කියවන්න. පහත Video එකේ තිබෙන්නේ…
අන්තරජාලය හරහා මුදල් උපයන්න පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් “ඔව්:”…
අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියල දෙන්න කලින් මේ ලිපිය ලියන්න අදහස් කරේ ඔබ වැරදි මතයක හිටියොත් ඔබට ඉතාමත් ඉක්මනට අන්තර්ජාලයෙන් මුදල් උපයන එක එපා වෙන නිසයි. තිත්ත උනත් ඇත්ත කතාව…