තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද? Sole Proprietorship in Sri Lanka

තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ ලංකාවේ ඕනෙම අයෙක්ට ඉතාමත් පහසුවෙන් ආරම්භක කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගයකටයි . මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඔබගේ ගමේ ග්‍රාම සේවක මහත්තයා උදව්/සේවාව…

Continue Reading තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද? Sole Proprietorship in Sri Lanka

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

බොහෝ පිරිසක් රැකියාවක් සොයා ගැනීමට සිහින දකින විට, රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සිහින දකින විට, ලෝකයේ ඉතාමත් සුළු පිරිසක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් දකිනවා. ඇත්තෙන්ම එය ලෝකයේ හොඳම…

Continue Reading සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද?

ඔබ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කිරීමට සිතුවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම

අපේ රටේ පවතින විභාග කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක්‍රමය තුළ, නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ රැකියාවක් කරන පුරවැසියෙක්. නමුත්, දියුණු වන ලෝකය තුල රැකියාවක් කිරීම යනු ඇත්ත වශයෙන්ම එතරම් වැදගත් කාරණයක් නොවන…

Continue Reading ඔබ අන්තර්ජාලය හරහා ව්‍යාපාරයක් කිරීමට සිතුවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම

ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරා ගන්නේ කොහමද?

අද ලිපියෙන් අපි ඔබට කියල දෙන්න යන්නේ ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරගන්නේ ගන්නේ කොහමද කියලා. Domain Name එකක් කියන්නේ මොකද්ද? A domain name is an…

Continue Reading ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරා ගන්නේ කොහමද?

Colombo Stock Market – Sinhala Tutorials

Colombo Stock Market ගැන සිංහලෙන්ම ඉගන ගන්න පුළුවන් තැනක් විදියට මම මීට කලින් දැකලා තිබුනේ මාධව අයියගේ guidetocse.com බ්ලොග් අඩවියයි. එම බ්ලොග් අඩවිය ආරම්භ කරේ මීට වසර ගණනකට පෙරයි. එහි…

Continue Reading Colombo Stock Market – Sinhala Tutorials

රුපියල් 10,000 කින්, ලක්ෂ 2 කින්, ලක්ෂ 5කින් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර කිහිපයක්

ව්‍යාපාර සම්බන්දයෙන් ලිපියක් අපේ බ්ලොග් එක හරහා අපි ප්‍රථම වතාවට පල කරේ මීට සති කිහිපයකට පෙරයි. එම ලිපිය තමයි ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? කියන ලිපිය. හුගක් අය…

Continue Reading රුපියල් 10,000 කින්, ලක්ෂ 2 කින්, ලක්ෂ 5කින් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර කිහිපයක්

ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එසේ නම් මෙම ලිපිය ඔබ සදහාය. ආලෝකයට වඩා වැඩි වේගයකින් යන්නේ කොහමද වැනි Videos ඔබ වෙතට ගෙන ආපු මලින්ද සහෝදරයගේම Video එකක්…

Continue Reading ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

Takas.lk ආරම්භ කරපු ලහිරු පද්මලාල් සමග කතාබහක්

Takas.lk කියන්නේ ලංකාවේ තියන ලොකුම Online Shopping Store එක විදියට හදුන්වන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මුදල් උපයන ලංකාවේ ලොකුම සමාගමක් විදියට හදුන්වන්නත් පුළුවන්. 2012 වසරේදී ආරම්භ කරන ලද Takas මේ වෙන කොට ලොකු…

Continue Reading Takas.lk ආරම්භ කරපු ලහිරු පද්මලාල් සමග කතාබහක්

End of content

No more pages to load