Google IO Event එක ගැන
Google IO Event එක හැම අවුරුද්දකම වගේ Google එකෙන් Organize කරන Event එකක්. විශේෂයෙන් අලුතෙන්ම Google හදුන්වා දෙන Products සහ Services ගැන සහ ඒවා භාවිතා කරන ආකාරය වෙනස්කම් ගැන Developers ලට…
Google IO Event එක හැම අවුරුද්දකම වගේ Google එකෙන් Organize කරන Event එකක්. විශේෂයෙන් අලුතෙන්ම Google හදුන්වා දෙන Products සහ Services ගැන සහ ඒවා භාවිතා කරන ආකාරය වෙනස්කම් ගැන Developers ලට…
මීට සති කිහිපයකට පමණ පෙර Android වලට ඇති හොදම Free VPN එක කුමක්ද යනුවෙන් ලිපියක් අපි පල කරා. එහිදී අපි ඔබට කියලා දුන්නේ ඔබගේ Android දුරකථනය හරහා තහනම් කර ඇති වෙබ් අඩවි…
2002 වසරේ පටන් ගත්ත LinkedIn තුල මේ වෙන විට Active members ලා මිලියන 100 කට වැඩි පිරිසක් ඉන්නවා. LinkedIn යනු Facebook වගේම Social Network එකක්. නමුත් LinkedIn වෘත්තිකයන් සදහාම වෙන් වූ Social…
මීට වසර කිහිපයකට පෙර අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම ශ්‍රී ලාංකිකයන් අතර නුපුරුදු දෙයක්. නමුත් වර්තමානයේ eBay වගේ වෙබ් අඩවි හරහා භාණ්ඩ මිලදී ගන්නා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවෙත්…
Chanux විසින් ගිය මාසයේ Video ගොඩක් ඔහුගේ YouTube Channel එකට එකතු කරලා තිබුනා. ඒවගෙන් ජනප්‍රියම උනු Videos 7 මෙම ලිපිය මගින් අපි ඔබට ගෙන එනවා. ඕනෑම Phone එකක් වයර් නැතිව…
ඔබ මේ වෙන කොට අවම වශයෙන් email එකක් දෙකක්වත් කව්රු හෝ පුද්ගලයෙක්ට යවලා ඇති. බොහෝ අය email දහස් ගණනක් මේ වෙන කොට නොයෙක් නොයෙක් කරුණු සදහා යවලා ඇති. නමුත් email…
eBay ගැන කිසිම ලිපියක් අපි මේ බ්ලොග් එකේ මීට කලින් පල කරලා නෑ. eBay යනු අන්තරජාලය හරහා අපට අවශ්‍ය ඕනෑම ආකාරයේ භාණ්ඩයක් ගෙදරටම ගෙන්වා ගත හැකි සේවයක් සපයන ලෝකයේ තිබෙන විශාලතම…
Google, Facebook, YouTube, Yahoo, Amazon කියන්නේ ලෝකයේ තිබෙන ජනප්‍රියම වෙබ් අඩවි විදියට හදුන්වන්න පුළුවන්. අද ලිපියෙන් එම වෙබ් අඩවි නිර්මාණය කර ඇත්තේ කුමන Programming Languages භාවිතා කරලද කියන එක මේ…
ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි හැක් වීම පිලිබදව වැඩියෙන් කතා කරන්න ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටේ ජනදිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමත් සමගයි. ශ්‍රී ලංකාව තුල එසේ වෙද්දී, ලොව…
මේ සතියේ තාක්ෂණික ලෝකයේ පුවත් මැව්ව කාරනා දෙකක් තමයි Note 7 සහ Dropbox හැක් වීම කියන්නේ. 1. මේ Note 7 පිපුරුවා කියලා යන ආරංචිය මොකද්ද කියලා අපි මුලින්ම බලමු. ඔබ දන්නවා…