Huwaei Nova 2i (Huawei Mate 10 Lite) Sinhala Reviews
Huwaei Nova 2i කියන්නේ මේ වෙන විට ඇති හොදම budget smartphone විදියට හදුන්වන්න පුළුවන්. Singer ඇතුළු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Huwaei Nova 2i රුපියල් 44,900 කට මිලදී ගන්න පුළුවන්. මෙම දුරකථනය ගැන…