2 Shares

Online Shopping කියන දේ මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවට අලුත් දෙයක් උනාට දැන් බොහෝ දෙනා Online Shopping අත්දැකීම විදිනවා. බොහෝ දෙනා මේ සදහා යොදා ගන්නේ eBay අඩවියයි.

GearBest Logoනමිත්  eBay වලට වඩා අඩුවෙන් බොහෝ දේවල් මිලදී ගන්න පුළුවන් තවත් බොහෝ ආයතනය තිබෙනවා. GearBest කියන්නේ එහෙම ආයතනයක්.  SimilarWeb අඩවියට අනුව GearBest කියන්නේ මාසයකට Users ලා මිලියන 100 කට වඩා පැමිණෙන ලෝකයේ තියන ප්‍ජනප්‍රියම වෙබ් අඩවියක්. එම නිසා බය නැතිව ඔබටත් මෙම අඩවිය විශ්වාස කරන්න පුළුවන්. මෙම කාල සීමාවේ ඔහුන්ගේ 4th Anniversary එක නිසා සියලුම භාණ්ඩ වලට වගේ 50% දක්වා Discount තිබෙනවා. එම නිසා මෙම අවස්ථාව මග හරින්නේ නැතිව ඔබත් ඔබට අවශ්‍ය දෙයක් අඩු මුදලට මීලදී ගන්න.

GearBest

GearBest එක හරහා මට CARNIVAL 8667G Male Auto Mechanical එක ලැබුනා. සතියක් වැනි කෙටි කාලයක් තුල මේක මගේ අතටම ලැබුනා. මේක 48$ වලට ඔබට මිලදී ගන්න පුළුවන්.  ඊට අමතරව LKGBR4th330 කියන Coupon Code එක භාවිතා කරලා ඔබට Discount එකක් ලබා ගන්නත් පුළුවන්.

This slideshow requires JavaScript.

GearBest එකේ මීට අමතරව තව බොහෝ දේවල් ඉතාමත් අඩු මුදලකට තිබෙනවා. මෙම කාල සීමාවේ 50% දක්වා Discounts තිබෙන නිසා ඔබත් ඔබට අවශ්‍ය දෙයක් අඩු මුදලකට මිලදී ගන්න.

2 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. pasidu

    grade post brother

  2. විවාහය.com

    Aliexpress is also good alternative to ebay

Leave a Reply