Hostgator කියන්නේ ලෝකයේ තියන හොදම වෙබ් හොස්ටින්ග් ආයතනයක් කියල අපි ඔබට මීට කලින් ලිපියකිනුත් පැහැදිලි කළා.
මීට කලින් මෙවැනි විශේෂ වට්ටමක් දුන්නේ මීට මාස 10කට පමණ පෙරයි.අප එයත් ඔබට ලිපියක් මගින් දැන්වුවා.
කොහමද මේ 75% විශේෂ මිල අඩුකිරීම එක ලබන්නේ?
1. මුලින්ම Hostgator වෙත යන්න.
2. ඉන් පසු ඔබට අවශ්‍ය plan එකට යටින් ඇති Order Now ටැබ් එක click කරන්න.
3. ඉන්පසු ලැබෙන form එක පුරවන්න පමණයි තියන්නේ.
Note : Hosting Addons කොටසේ ඇති ඔබට අවශ්‍ය නොවන ඒවා ඒවත් කරන්න. නැත්තම් ඒවාට ඔහුන් මුදලක් අය කරගන්නවා.