PayHere | ශ්‍රී ලංකාවේ විප්ලවයක් ඇති කරයිද?
PayHere යනු Bhasha සමාගම නිර්මාණය කර Dhanika සහෝදරයාගේ ම අලුත් වැඩක්. මීට කලින් බ්ලොග් කරන අය සදහා Bhasha විසින් නිර්මාණය කරන ලද වැඩසටහනක් තමයි Adlink කියන්නේ. Adlink ගැනත් ලිපියක් අපි මීට පෙර ගෙන අවා.
Adlink යනු සාර්ථක Project එකක් විදියට හදුන්වන්න පුළුවන්කමක් නැත. ඔහුන් නිර්මාණය කරේ ඉතා විශිෂ්ට Platform එකක් බවට විවාදයක් නැත. නමුත් ඔහුනට නොහැකි උන Adlink සදහා වෙළද දැන්වීම් ලබා දෙන පිරිසක් හොයාගන්න.එම හේතු නිසා තමයි අපිත් Adlink අපගේ බ්ලොග් එකෙන් අයින් කරේ. නමුත් ඔහුන් ඒ අභියෝගය ජයගත්තානම් Google Adsense වලට විශ්ෂ්ටතම Alternative එකක් වෙනවා නොඅනුමානය.
PayHere යනු කුමක්ද?
PayHere යනු සරලව කියනවානම් වෙබ් අඩවියක් ලබා දෙන භාන්ඩ හෝ සේවා සදහා අන්තර්ජාලය හරහා ගෙවීම් භාර ගැනීමේ ක්‍රමයක් විදියට හදුන්වා දෙන්න පුළුවන්. ඔහුනේ වෙබ්අ අඩවියේ අඩවියේ ඇති විදියට පහත සදහන් ක්‍රම වලින් පාරිභෝගිකයනට මුදල් ගෙවන්න පුළුවන්.
PayHere ගැන අපි ලොකු විස්තරයක් සදහන් කරන්නේ නැත්තේ මේ ගැන සම්පුර්න විස්තරයක් Asian Mirror වෙබ් අඩවිය අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක් පල කර ඇති නිසාය. ඔබට පුළුවන් එම ලිපිය කියවීම තුලින් PayHere.lk ගැන සම්පුර්න විස්තරයක් බලාගන්න.
dan adlink site eka wada karan nathida?
Adlink තවම වැඩ කරනවා ඉෂාර.
අපි කිව්වේ අපේ බ්ලොග් එකෙන් Adlink අයින් කරේ Ads Display වෙන්නේ නැති නිසා හුගක් වෙලාවට. ඒ කිව්වෙ Adlink එකට Ad හම්බුනොත්නේ අපේ බ්ලොග් වල Display වෙන්නේ. අන්තිම කලේ එහෙම හම්බ වෙලාම නෑ වෙන්න ඇති.
අපි දැන් මාසයකට පමණ පෙර ඉවත් කරේ. දැන් නම් කොහමද කියලා හරියටම දන්නේ නෑ.
Me link eka weda nene. Sinhalen. payhere gena dannako