ඔබත් ලගදීම ව්‍යාපාරයක් පටන් ගැනීම සදහා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එසේ නම් මෙම ලිපිය ඔබ සදහාය.
ආලෝකයට වඩා වැඩි වේගයකින් යන්නේ කොහමද වැනි Videos ඔබ වෙතට ගෙන ආපු මලින්ද සහෝදරයගේම Video එකක් තමයි මේ. මෙම Video එකේදී Sole proprietorship සහ Private Limited Company කියන ව්‍යාපාර වර්ග දෙකේ වෙනස වගේම ඒවා ලියාපදිංචියට යන මුදල, ලියාපදිංචි කරන්නේ කොහමද යන්න වගේ තොරතුරු රාශියක් මේ Video එකෙන් ඔබට බලාගන්න පුළුවන්.
good Post
Maga adasak tiyanawa led balub besnash akak patan ganna namut akata mudal na ganoum carowan hadunnna na udauwak karanna
pixel