ඔබගේ අවශ්‍යතාවය අනුව Business වෙබ් අඩවියක් , Ecommerce වෙබ් අඩවියක් වැනි ඕනෑම වෙබ් අඩවියක් අපිට කෙටි කාලයක් තුල සාදාරණ මිලකට නිර්මාණය කර දෙන්න පුළුවන්.

වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකයත් සමග ranukaweb@gmail.com ලිපිනය හරහා අපිව සම්බන්ද කරගන්න

අපගේ වෙබ් අඩවි සහ අපගේ විශේෂත්වය කුමක්ද?

  • ඔබගේ අරමුණ හදුනාගෙන ඒ අනුව වෙබ් අඩවිය නිර්මාණය කිරීම.
  • Modern Design That Converts Visitors into Sales and Leads
  • Responsive Web Design (Mobile Friendly)
  • Optimized for Performance
  • Security Designed for Enterprise
  • SEO Friendly (According to Google Guideline)
  • Maintaining High-Quality Coding Standards
  • Easy Admin Panel
  • වෙබ් අඩවි නිර්මාණය කරනු ලබන්නේ BSc in IT උපාදියක් හිමි Web Design & Development, Internet Marketing, SEO, Online Business ගැන වසර 7 කට වඩා වැඩි අත් දැකීම් ඇති අයෙකි.

Web Design & Development in Sri Lanka

ඔබ වෙබ් අඩවියක් ඔබට හෝ ඔබගේ ව්‍යාපාරයක් සදහා නිර්මාණය කර ගැනීමට අදහස් කරන්නේ කුමන හෝ අරමුණක් ඇතිව බව අපි දන්නවා. ඒ අරමුණ එසේ නොමැතිනම් ඔබගේ හීනය සැබෑවක් කර දීම තමයි අපගේ අරමුණ.

අප විසින් සාදන ලද වෙබ් අඩවි වර්ග 

  • Personal Websites
  • Business Websites
  • eCommerce Websites
  • Classified Websites like ikman.lk
  • Job Websites
  • Hotel Websites
  • Travel Websites
  • Total Custom Websites
  • Blogs for Affiliate Marketing
  • Blogs for Google Adsense
  • Blogs for Business

අපගේ බොහෝ වෙබ් අඩවි පහත සදහන් දේවල් වලින් සමන්විත අතර ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට අවශ්‍ය විශේෂ දේවල් අප විසින් වෙබ් අඩවියට එකතු කරනු ලැබේ.

  • Dynamic Web Site with Content Management System (CMS)
  • About Us Page & Other Necessary Pages
  • Image Gallery
  • Contact Us Form / Inquiry Form
  • Google Map
  • Mobile Responsive
  • Speed Optimization
  • Design with SEO Friendly
  • Sitemap
  • Free domain name and hosting for 1 year
  • Search Engine Optimization – Basic

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කොතරම් මුදලක් වැය වෙනවද?

ඔබට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ වෙබ් අඩවියක්ද?
එම වෙබ් අඩවියෙන් ඔබ බලාපොරුත්තු වෙන්නේ කුමන අරමුණු සපල කරගන්නද?

ඒ බව නොදෙන වෙබ් අඩවියක් සැදීමට කොතරම් මුදලක් වැය වෙනවද කියන එක කියන්න අමාරු දෙයක්.

උදාහරණයක් ලෙස මෙහෙම හිතමු. ඔබට Car එකක් ඕනේ, ඔබ Car Sale එකකට ගිහිල්ලා Price එක කියද කියලා අහනවා. රුපියල් ලක්ෂ 20 ටත් Car තියෙනවා, ලක්ෂ 200,300 ට හෝ ඊටත් වඩා වැඩි ගණන් වලටත් Car තියෙනවා. එතකොට ඔබගේ අවශ්‍යතාවය දන්නේ නැතිව Car Sale එකේ Owner ට නිවැරදි පිළිතුරක් දීමට අපහසුයි.

ඒ වගේ වෙබ් අඩවියක මිල තීරණය වන්නේත් ඔබගේ අවශ්‍යතාවය සහ ඔබගේ Budget එක අනුවයි.

ඔබට යම් අදහසක් ගන්න අපි මිල ගණන් මෙහෙම සදහන් කරන්නම් .

  • ඔබට අවශ්‍ය සාමාන්‍ය වෙබ් අඩවියක්(One Page Website or Multiple Page Website with Small Sections) නම් රුපියල් 20,000 කට පමණ ඔබට සාදා දිය හැක.
  • ඔබට අවශ්‍ය වන්නේ Professional Level එකේ Advanced On-Page SEO Friendly සමග  ඔබගේ අරමුණු වන පහසුවෙන්  Visitorsලව Customersලව කරන සහ තවත් ඔබගේ අනිත් අරමුණ සපුරාලන වෙබ් අඩවියක් නම් බොහෝ විට මිල රුපියල් 50,000 – 100,000 අතර අතරේ පවතිනවා. Pages ගොඩක් වැඩි Custom වෙබ් අඩවියක් බොහෝ දුරට රුපියල් 100,000 – 250,000 අතර වගේ මිලක් වෙන්න පුළුවන්.

හොදම දේ ඔබගේ දුරකථන අංකයත් සමග ranukaweb@gmail.com ලිපිනය හරහා අපිව සම්බන්ද කරගන්න. එවිට ඔබට අවශ්‍ය Web Solution එක අපිත් එක්ක සාකච්චා කරගන්න පුළුවන්.

මෙයත් සමග ඔබට ලැබෙන වෙනත් සේවා

  • ඔබගේ අවශ්‍යතාවය අනුව Domain Name එක තෝරා ගැනීමට උපදෙස් ( .com, .net, .org, .lk)
  • Web Hosting ආයතනයක් තෝරා ගැනීම සදහා උපදෙස්
  • SEO පිලිබදව දැනුම
  • Google Search Console සහ Google Analytics වැනි සේවා භාවිතා කරන ආකාරය පිලිබදව උපදෙස් සහ ඒවාගෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය
  • තවත් බොහෝ දේ

Email Us: ranukaweb@gmail.com