2 Shares

මෙම දීමනාව අවසන් වී ඇත. නවතම දීමනා සොයා ගැනීමට හොදම Web Hosting සේවාවක් අඩු මුදලකට තෝරා ගන්නේ කොහමද?ලිපිය බලන්න.


Web Hosting ලබා ගැනීමේදී විශ්වාසවන්ත ආයතනයක් හරහා ලබා ගැනීම ඉතාමත් වැදගත්. එසේ නොමැති වුවහොත් ඔබට අන්තිමේදී ඔබගේ බ්ලොග් අඩවි වගේම ,වෙබ් අඩවිත් නැති වෙන්න පුළුවන්.

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල් 5ක්

BlueHost, Hostgator වැනි Web Hosting ආයතන වලින් Hosting ලබා ගැනීමේදී ඔබට සාමානයෙන් පළමු අවුරුද්ද 40$ – 60$ අතර මුදලකට ලබා ගන්න පුළුවන්.

නමුත් NameCheap අඩවියෙන් ඔබට Web Hosting වසරකටම $9.88 වැනි මුදලකට ලබා ගන්න පුළුවන්. මෙම දීමනාව ඉක්මනටම අවසන් විය හැකි බැවින් හැකි ඉක්මනට Web Hosting ඕන අය NameCheap වලින් ගන්න.

මෙම Package එක හරහා  ඔබට වෙබ් අඩවි 3ක් නිර්මාණය කල හැකි අතර Unlimited bandwidth ඔබට ලැබෙනවා. 20GB SSD Hard එකකුත් ඔබට ලැබෙනවා. වසරක් වැනි කාලයක් සදහා $9.88 වැනි මුදලකට NameCheap වැනි වසර 20 කට වඩා පැරණි විශ්වාසවන්ත ආයතනයක් තුලින් ලබා ගන්න හැකි වීම ඉතා වශාල අවස්ථාවක්. එම නිසා මෙම අවස්ථාව මගහරින්නේ නැතිව ඉක්මනටම ගන්න.

 

2 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply