ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමිකරුවෙක්ද? ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට පැමිණෙන ප්‍රමාණය මදිද? ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය නිවැරදි ආකාරයට Search Engine සදහා Optimize කරලා නැත්ද?

ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය පරික්ෂා කර බලා ඔබ අලුතෙන් මොනවද කරනන් ඕනෑ සහ ඔබ කරලා ඇති වැරදි පේනවා දීමට අපිට පුළුවන්.

දින 14-21 ක් ඇතුලත් PDF ආකාරයට වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ සිදු විය යුතු වෙනස් කම් සහිත Report එකක් අපි ඔබට ලබා දෙනවා.

SEO Audit එකකට අප ගන්නා මුදල ඔබගේ වෙබ් අඩවිය අනුව තීරණය වෙනවා. අපි දල වශයෙන් පහල තියෙන විදියට මුදල් අයකරගන්නවා. ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියේ URL එක ඔබගේ දුරකථනය අංකය සමග දුන් පසු අපි ඔබ එක්ක වෙබ් අඩවිය අරමුණ වගේ දේවල් කතා කරලා දැනගෙන අපි  අය කරන මුදල නිවැරදිව ප්‍රකාශ කරන්නම්.

  • Basic SEO Audit : LKR 5,000 – 25,000
  • Advanced SEO Audit: LKR 25,000 – 100,000

ඔබ මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ දුරකථන අංකයත් සමග ranukaweb@gmail.com ලිපිනය හරහා අපිව සම්බන්ද කරගන්න.