අපේ බ්ලොග් අඩවිය කියන හුගක් අයගෙන් ලැබුණු යෝජනා මත SEO, WordPress, Web Development ගැන Workshop  ඔබගේ නිවසටම පැමිණ සිදු කිරීමට අපි තීරණය කළා. ( මෙම වැඩමුළු මෙහෙයවන්නේ BSc in IT උපාදියක් හිමි Internet Marketing, SEO, Online Business ගැන වසර 8 කට වඩා වැඩි අත් දැකීම් ඇති අයෙකි.)

පහත මිල ගණන් අදාල වන්නේ මහනුවර, කෑගල්ල අවට පමණි. අනිත් ප්‍රදේශ සදහා ප්‍රදේශය අනුව මිල ගණන් වෙනස් විය හැකිය.

මේ Workshop වලට සහභාගී වෙන්නේ කොහමද සහ ඔබට දැනගන්න තිබෙන වෙන ඕනෑම කරුණක් අපගේ Facebook Fan Page එකට Message එකක් එවලා හරි එහෙම නැත්තම් ranukaweb@gmail.com අඩවියට email එකක් එවලා ඔබට දැනගන්න පුළුවන්.


SEO One Day Workshop

තනි අයෙකුට : Rs. 15,000
දෙදෙනෙක්ට : Rs. 25,000
තුන් දෙනෙක්ට : Rs. 35,000

SEO(Search Engine Optimization)  සම්බන්ධ විශාල පරාසයක් මේ එක්දින වැඩමුළුවේදී උගන්වනු ලැබේ. Search Engine එකක් වැඩ කරන ආකාරය, ඔබගේ වෙබ් අඩවියක් Search Result එකේ ඉහලටම ගෙන්වීමට බලපාන කරුණු, Keyword Research, On Page Optimization, Off Page Optimization වැනි සියලු කරුණු මෙහිදී අපි ඔබට කියලා දෙනවා.


WordPress Development One Day Workshop

තනි අයෙකුට : Rs. 15,000
දෙදෙනෙක්ට : Rs. 25,000
තුන් දෙනෙක්ට : Rs. 35,000

WordPress යනු ඔබට කිසිදු HTML, CSS, PHP දැනුමක් නැතිව Professional වෙබ් අඩවියක් පැය කිහිපයක් ඇතුලත නිර්මාණය කල හැකි CMS එකකි.

WordPress වෙබ් අඩවියක් Setup කරන තැන සිට සියලු මුලික කරුණු මෙමගින් ඔබට කියලා දෙන අතර ඔබට HTML, CSS, PHP දැනුම ඇත්තම් Basic WordPress Plugin Development පිළිබද දැනුමද ඔබට මෙම වැඩමුළුවෙන් ලබාගත හැකිය.

මෙම වැඩ මුළුවට සහභාගී වෙන අයට Premium WordPress Themes 30ක් පමණ ඔබට නොමිලේ ලබා දෙනු ලැබේ.


WordPress Development with Make Money Two Day Workshop

තනි අයෙකුට : Rs. 25,000
දෙදෙනෙක්ට : Rs. 40,000
තුන් දෙනෙක්ට : Rs. 50,000

ඉහත “WordPress Development One Day Workshop” ඇති සියලු දේ සමග WordPress හරහා ඔබට ආරම්භ කල හැකි Business සහ ඒවගෙන් මුදල් ඉපයිය හැකි ආකාරය අපි මෙහෙදී ඔබට කියලා දෙනවා.


HTML, CSS & JavaScript Three Day Workshop

තනි අයෙකුට : Rs. 30,000
දෙදෙනෙක්ට : Rs. 50,000
තුන් දෙනෙක්ට : Rs. 60,000

HTML, CSS, සහ JavaScript මුලික දැනුම ඔබට මෙහින් ලබා දෙන අතර ඒ ඇසුරෙන් සරල වෙබ් අඩවියක් සාදා ගත හැකි ආකාරය ඔබට කියලා දෙනවා.


PHP & MySQL Three Day Workshop

තනි අයෙකුට : Rs. 30,000
දෙදෙනෙක්ට : Rs. 50,000
තුන් දෙනෙක්ට : Rs. 60,000

මෙම වැඩමුළුවට සහභාගි විය හැක්කේ HTML, CSS, මුලික දැනුම තිබෙන අයට පමණි. PHP, MySQL මුලික දැනුම මෙමගින් ලබා දෙන අතර සරල Registration and Login System එකක් PHP & MySQL ඇසුරෙන් නිර්මාණය කරන ආකාරය ඔබට අපි කියලා දෙනවා.

මේ Workshop වලට සහභාගී වෙන්නේ කොහමද සහ ඔබට දැනගන්න තිබෙන වෙන ඕනෑම කරුණක් අපගේ Facebook Fan Page එකට Message එකක් එවලා හරි එහෙම නැත්තම් ranukaweb@gmail.com අඩවියට email එකක් එවලා ඔබට දැනගන්න පුළුවන්.