අපගේ බ්ලොග් අඩවිය කියන්වන කිහිප දෙනෙක්ම අපෙන් SEO පිලිබදව හුගක් දේවල් ඇහුවා. සමහර අය කිව්වා මුල ඉදලම SEO කියල දෙන්න කියලා. තවත් සමහර අය කිව්වා එයාලගේ බ්ලොග් එක SEO කරලා දන්නා කියලා. තව කට්ටියක් ඇහුවා හරියටම SEO කරන්නේ කොහමද කියලා.

seo services

ඉතින් ඒ හැමෝම වෙනුවෙන් අපි පටන් ගතතා අලුත් සේවාවක්. අපි මේවා ඉගන ගත්තේ හුගක් කියවලා වගේම ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරලා. ඉතින් ඔබට ලබා දෙන මේ සේවාව වෙනුවෙ අපි පොඩි මුදලක් ලබා ගන්න හිතුවා.නමුත් ඔබට ලැබෙන දැනුම එම මුදලට වඩා ගොඩක් ඉහලයි. ඒ වගේම එම මුදල ඔබට ඉතාමත් පහසුවෙන් ඔබගේ බ්ලොග් අඩවි හරහා ලබාගන්න පුළුවන්.

අපි මේ පහතින් දාලා තිබෙන screenshot එක අපිට client කෙනෙක් මුල ඉදලම SEO කරන්න දුන්න බ්ලොග් එකක Google Analytics report එකක්.

SEO

අපි මේ බ්ලොග් එකේ Off-Page Optimization මුකුත්ම කරලා නෑ. අවම වශයෙන් එකම DoFollow backlink එකක්වත් හදල නෑ තවම. ඒ බ්ලොග් එකක් හදන්න පටන් ගත්ත ගමන් එක දිගට backlink හදන්න ගත්තොත් සමහර විට ඒක Google වලට unnatural වගේ පෙන්න පුළුවන්. එහම උනොත් එය ඔබගේ බ්ලොග් එකට ඉතාමත් අවසිදායකයි. එම නිසා backlink හදාගෙන යන එක ක්‍රමයනුකුලව කරගන යන්න ඕනෑ. අපි දැන් ආරම්භ කරනවා ඒ බ්ලොග් අඩවියේ Off-Page Optimization. එවිට් මෙම අඩවියේ traffic තවත් වේගයෙන් වැඩිවෙන්න පටන් ගනී. මේ ගානට අපි Google එකෙන් විතරක් සෙනග ගත්තේ තනිකරම On-Page Optimization වලින්.

Plan 1

අපි මෙහෙදී බ්ලොග් එකක් SEO කරන්නේ කොහමද කියල මුල ඉදලා කියලා දෙනවා ඔබට. ඇති විශාල දැනුමක් මේ හරහා ඔබට ලබගන්න පුළුවන් වෙනවා නිසැකයෙන්ම. ඒ හරහා ඔබට මාස 6ක් වගේ ඇතුලත් දිනකට 3000 කට වැඩි පිරිසක් එන බ්ලොග් අඩවියක් පහසුවෙන් හදාගන්න පුළුවන් වෙනවා. මෙහෙදී අපි ඔබට Skype හා Teamviewer හරහා සියලුම දෑ කියලා දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්නවා. මේ සදහා අපි RS. 1500 මුදලක් ගැනීමට බලාපොරුත්තු වෙන අතර එය දල වශයෙන් ඔබගේ දැනුම සහ ඔබට අවශ්ය දෑ අනුව වෙනස් වෙන්න පුළුවන්.

Plan 2

මෙහෙදී අපි කරන්නේ ඔබගේ දැනට තිබෙන බ්ලොග් අඩවිය පරික්ශා කරලා ඔබ අලුතෙන් මොනවද කරනන් ඕනෑ සහ ඔබ කරලා ඇති වැරදි පේනවා දීමයි. ඉතින් අපි ලබා දෙන උපදෙස් අනුව ඔබට පුළුවන් ඉතාමත් සාර්ථක ප්‍රතිපල ලබාගන්න. මේ සදහාත් අපි RS. 1500 ක පමණ මුදලක් ගැනීමට බලාපොරුත්තු වෙන අතර එය ඔබගේ බ්ලොග් අඩවිය අනුව වෙනස් වෙන්න පුළුවන්.

වැඩිදුර විස්තර දැන ගැනීම සදහා ඔබට topsinhalablog@gmail.com යන email ලිපිනය හරහා අපව සම්බන්ද කරගන්න පුළුවන්.

This Post Has 2 Comments

  1. Pingback: SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

  2. ishara madushanka

    ඒක ගොඩක් හොද දෙයක්….. මේ වගේ සාධාරණ මුදලකට ආධුනික blog කරන අයට
    කරන ලොකු මෙහෙවරක් . මමත් ලගදීම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. top sinhalablog වෙබ් අඩවියට ජයෙන් ජය.

Leave a Reply