Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි සුපිරිම Software 5ක්
Adobe Photoshop CS 6 හි මිල 699$. එය රුපියල් වලින් සදහන් කරනවානම් රුපියල් 90000ක් පමණය. එවැනි මුදලක් දී Software එකක් මිලදී ගැනීම බොහෝ දෙනෙක්ට අපහසු වැඩක්ය. මේ සදහා බොහෝ දෙනා කරනු ලබන්නේ Crack වැනි දේ යොදගෙන නොමිලේ මෙවැනි Software භාවිතා කිරීමයි. නමුත් එය නීති විරෝධී දෙයක් වගේම Crack භාවිතා කිරීමට අකමැති පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඉතින් එවැනි අයට පුළුවන් පහලින් දීලා තියන Software භාවිතා කරන්න Adobe Photoshop වෙනුවට ( මෙහි සමහර Tools, Online Tools වේ.).
කියවන්න : Photoshop Sinhala Tutorials
1. GIMP — Platform: Linux, Windows, Mac
2. Pixelmator — Platform: Mac ( මුදල් ගෙවා මිලදී ගත යුතුය.)
3. Pixlr Editor — Online Photo Edit කරන්න පුළුවන් හොදම Tool එකක්.
4. Paint.NET — Platform: Windows
5. Sumopaint — Online Tool එකකි, Adobe Flash Player එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි.