ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර පරික්ෂා කල යුතු දේවල්

ජංගම දුරකථන කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන උපකරණයක් විදියට හදුන්වන්න පුළුවන්. තාක්ෂණික වෙබ් අඩවි කියන විදියට මාසයකට ජංගම දුරකථන සහ ටැබ්ලට් මිලයන 100 කට වඩා අලෙවි වෙනවා. ඒ වගේම වෙළද පොලේ නොයෙක් නොයෙක් මිල ගණන් වලට නොයෙක් නොයෙක් දුරකථන මිලදී ගැනීමට තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ඔබ බලන්න ඕනේ මේ විකුනන්න තියෙන දුරකථනය අදාල සමාගම විසින්ම නිෂ්පාදනය කල එකක්ද? එහෙම නැත්තම් Fake එකක්ද කියලා. ඒ වගේම Used Phones සමහර විට Brand New Phones යනුවෙන් විකුණන ස්ථානත් ලංකාවේ තිබෙනවා.

එම දේවල් වලට අමතරව තාක්ෂණික කරුණු දන ගැනීමත් ඉතාමත් වටිනවා.

මේ සියලු දේවල් ගෙන විස්තර ඇතිව පහල Video එකෙන් බලන්න පුළුවන්.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *