[Video] සාපේක්ෂතා වාදය මුල සිට සරලව සිංහලෙන්

සාපේක්ෂතා වාදය කියන වචනය අසා නැති කෙනෙක් නැති තරම්. නමුත් සාපේක්ෂතා වාදය යනු කුමක්ද කියා ඇසුවොත් එයට පිළිතුරක් දෙන්න දන්නේ ඉතාමත් කිහිප දෙනයි.

සාපේක්ෂතා වාදය ගැන සිංහලෙන් තිබෙන පොත් පත් ඉතාමත් විරලය. ඒ වගේම අන්තර්ජාලය හරහා උනත්  සාපේක්ෂතා වාදය ගැන පුළුල්ව සදහන් වෙන බ්ලොග් අඩවියක් හොයාගන්න එක අපහසුය.

Video Katha වලින් සාපේක්ෂතා වාදය ගැන Video මාලාවක් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒවාගෙන් පළවැනි Video එකයි.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *