[Video] ආලෝකයට වඩා වැඩි වේගයකින් යන්නේ කොහමද?
විද්‍යාව, ආලෝකය, ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශය වැනි දෑ ගැන අපි Video කිහිපයක්ම පසු ගිය මාස වල ඉදිරිපත් කළා.
- විශ්වය කොතරම් විශාලද කියලා ඔබ දන්නවාද ?
 - සාපේක්ෂතා වාදය මුල සිට සරලව සිංහලෙන්
 - ගුරුත්වය මෙතරම් දුර්වල ඇයි?
 
මෙවැනි දෑ සම්බන්දව අපි පල කරන ලද හුගක් Video නිර්මාණය කලේ Video කතා වල සම්පත් සහෝදරයා.
අද ඔබට ඉදිරිපත් කරන Video එක නිර්මාණය කරලා තියෙන්නේ Tech Track Show වල මලින්ද සහෝදරයා.
මිනිසා සද මත පා තබා දැන් වසර 30 කටත් වඩා වැඩියි. නමුත් එතනින් ඉස්සහරහට යන්න තවම බැරි වෙලා තියෙනවා. මීට ප්‍රධාන හේතුවක් තමයි අපේ යානා වල වේගය මදි කම විශ්වයේ මීට වඩා දුරකට යන්න. අපිට ආලෝකයේ වේගය පසු කරන්න පුළුවන් නම් විශ්වයේ අපි නොදන්නා බොහෝ දේ දැනගන්න පුළුවන් වෙයි. ආලෝකයේ වේගය ගැන සහ ඒ සම්බන්ද තව බොහෝ දෑ ගැන දැනගන්න මේ Video එක බලන්න.

			
			
			
			
			
			
ela ela….math godak kamathiyi me subject eka gana danaganna
nice work budun whansege bavana waladi hols athiwenawa ape siruren ethakota thama udin gaman karanne
niyamai me vidiya karanna puluwan nam hamoma danne ne visvaya gana.