make money sinhala

Update : මේකේ  adfly, adbla,ptc  වගේ ක්‍රම නේද  තියෙන්නේ කියලා අහලා  අපිට හුගක් අයගෙන් email අවා. නෑ . adfly, adbla,ptc කියන ඒවා එකකවත් සාර්ථක ක්‍රම නෙවේ. ඔබට කුඩාම මුදලක් ඕනෙනම් හොයන්න පුළුවන් වෙයි. ඒවා එක්කවත් අපි මේකට ඇතුලත් කරලා නෑ. ඒ වගේ ක්‍රම ගැන ඔබ දන්නවා වගේම වෙනත් බ්ලොග් වල ඒ ගෙන ලිපිත් තියනවා. ඒ වගේ ක්‍රම ගැන කියලා දීලා ඔබෙන් රුපියල්  2000ක් ගන්නේ නෑ අපි කවදාවත්ම. මෙම eBook එක රුපියල්  2000 කට අපි දෙන්නේ ඇත්තටම ඒ ගානටත් වඩා වටිනා නිසා. අපි මේ සදහන්  කරන ක්‍රම මීට කලින් අපි නම් සිංහල බ්ලොග් එකක තියනවා දැකලා නෑ.

ඔබත් සිංහල බ්ලොග්කරුවෙක්ද? ඔබේ බ්ලොග් එකෙන් තවම මුදල් හොයලා නැත්ද? ඔබ සිංහල බ්ලොග් එකක් සැදීමට ආශාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙම බ්ලොග් එකක් හදල මුදල් උපයන්න ආශාවෙන් ඉන්න කෙනෙක්ද?

එසේනම් මේ eBook එක ඔබ වෙනුවෙන්ම තමයි.

Top Sinhala Blog කියන්නේ මීට අවුරුද්දයි මාස කිහිපයකට කලින් ආරම්භ කරපු සිංහල බ්ලොග් එකක්. අපේ කාලය මිඩංගු කරමින් වටිනා ලිපි මේ බ්ලොග් එකට එකතු කරමින් මෙය ලංකාවේ ජනප්‍රිය බ්ලොග් එකක් බවට පත් කරන්න අපි සමත් උනා. ඒ වගේම වර්තමානයේදී මේ බ්ලොග් එක හරහා මුදල් උපයන්නත් අපි සමත් උනා. නමුත් සිංහල බ්ලොග් තියන අයගෙන් 95%කටත් වඩා සැලකිය යුතු පිරිසක් කිසිම මුදලක් උපයන්නේ නැති බව තමා අපේ හැගීම. ඊට හේතුව ඔහුන් නියමාකාරයෙන් බ්ලොග් එක පවත්වාගෙන යන්නේ නැති කම සහ සිංහල බ්ලොග් එකකින් සාර්ථකව මුදල් ඉපයීමේ විදිය නොදන්න එකයි. අපි ලබා ගත්ත අත්දැකීම සහ අන්තර්ජාලයෙන් අපි ලබා ගත්ත දැනුම තුලින් සිංහල බ්ලොග් එකකින් මුදල් හොයන විදිය ඔබටත් කියලා දෙන්න තමා මෙම eBook එක අපි හැදුවේ.

ඇත්තටම සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුලුවන්ද?

හුගක් අයගේ තියන වැරදි අවබෝදයක් තමයි සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න බෑ කියන එක. නමුත් එය වැරදි. සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුළුවන්. අපි මේ අපේ සිංහල බ්ලොග් එක හරහා මුදල් උපයනවා.

මාසෙට ලක්ෂයක්ද? නෑ. අපිට ඔබව මුලාවට පත් කරලා එවැනි බොරු කියලා මේ eBook එක විකුනන්න ඕනෑ නෑ. නමුත් අපි සැලකිය යුතු ගණනක් මේ බ්ලොග් එක හරහා දැන් උපයනවා. ඒ වගේම අද Top Sinhala Blog එක ලංකාවේ ජනප්‍රියම බ්ලොග් එකක් වෙලා තියෙන්නේ ඔබලා නිසා. ඔබලා බ්ලොග් එකට පැමිණෙන නිසයි. එම නිසා අපිට වැඩියෙන්ම වටින්නේ ඔබයි. අපි කිසිම විටක ඔබට වංචාවක් කරන්නේ නෑ.

මෙම eBook එකේ තිබෙන විදියට ඔබ ක්‍රියා කළහොත් ඔබට ඔබේ සිංහල බ්ලොග් එක හරහා මුදල් උපයන්න පුළුවන් බව අපට ඉතා විශ්වාසයි. අපි  මෙම eBook එක තුලින් ඔබට ලබා දෙන්නේ දැනුම. ඔබගේ ඉවසීම, කැපවීම, දක්ෂතාවය තුලින් මුදල් ඉපයීම ඔබේ වගකීමයි.

ඒ වගේම ඔබ අද බ්ලොග් එක හැදුවොත් ඊලග මාසෙම ඔබට රුපියල් 20000 ක් පමණ උපයන්න පුළුවන් බව අප සදහන් කරන්නෙත් නෑ. ඔබ මුලින්ම හොද බ්ලොග් එකක් හදල ඉන්න ඕනෑ. ටික ටික ජනප්‍රිය වන කොට මුදල් උපයන්න පුළුවන්.

හොද බ්ලොග් එකක් හදන්නේ කොහමද වගේම ඔබේ බ්ලොග් එකට කියවන්නම් විශාල පිරිසක් ගෙන්වා ගන්න ආකාරයත් මෙම eBook එකේ අපි සදහන් කරා. ඒවත් අපි අපේ අත් දැකීම් අසුරන් ලිව්වේ.

අපිත් මේ බ්ලොග් එක හදලා මාස කිහිපයක් වගේ ගිහින් තමයි මුදල් උපයන්න උත්සහ කරේ. ඒවගෙන් සාර්ථක උන ක්‍රම වගේම අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා දැනුමෙන් තමයි මෙම eBook එක නිර්මාණය කරේ.

මෙම eBook එකේ මිල කියද?

ඉතාමත් වටිනා මෙම eBook එක අපි ඔබට ලබා දෙන්නේ රුපියල් 2000 කට. අද රුපියල් 2000ක් කියන්නේ ඔබට ඩෙනිම් කලිසමක් වත් ගන්න බැරි මුදලක්. ඔබට මුදල් උපයන්න පුළුවන් විදි ඉගන ගන්න පුළුවන් මේ වගේ වටිනා eBook එකක් මිලදී ගැනීමට රුපියල් 2000ක් වැනි වියදමක් දරන එක ඇත්තටම වියදමක් නෙවේ. එය විශාල ආයෝජනයක් ඔබට.

මෙම eBook එක මිලදී ගන්නේ කොහමද?

ranukaweb@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඔබගේ දුරකථන අංකය සහිතව හෝ රහිතව අපිට email එකක් එවන්න.

මුදල් ගෙවිය හැකි ආකාරය එවිට අපි සදහන් කරනවා. ඔබ මුදල් ගෙවා අපි ඒ බව තහවරු කර ගත විගස අපි ඔබට මෙම eBook එක email එකක් භාවිතයෙන් ලැබෙන්න සලස්වනවා ( උපරිම පැය 48 ක් තුල ඔබට මෙය ඔබට ලැබීමට අපි උත්සහ ගන්නවා).

This Post Has 3 Comments

  1. Pingback: ඔබටත් සිංහල බ්ලොග් එකක් තිබීමේ ප්‍රයෝජන

  2. Pingback: සිංහල බ්ලොග් එකෙන් මුදල් උපයන eBook එක ගැන ඔබේ අදහස කුමක්ද?

  3. Pingback: 50% Discount : සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු eBook එකට

Leave a Reply