[Video] ෆොටෝ එඩිට් කරන්න මෙන්න ලෙහෙසිම ක්‍රමය

ගිය අවුරුද්දේ දෙසම්බර් මස අන්තිම සතියේ Online Photo Editors නමින් ලිපියක් අපි පල කළා. එම ලිපියේදී වර්තමානයේ තිබෙන Online Photo Editors ගැන කෙටි සටහනක් කරා. මීට දින කිහිපයකට කලින් Video Katha වලින් Online Photo Editors ගැන Video එකක් නිර්මාණය කර තිබුනා. එම Video එක අපගේ පෙර ලිපියට වඩා විස්තර සහිතව ඇති බැවින් අපගේ බ්ලොග් එක හරහාත් Share කරන්න හිතුවා. පහතින් ඔබට එම Video එක නරබන්න පුළුවන්.

කියවන්න : අපි නොදන්න ක්‍රිකට් – Science Guide to Cricket
කියවන්න : GPS වැඩ කරන්නේ කොහමද? – Sinhala Video Tutorial about GPS
කියවන්න : වර්තමානයක් නැති අතීතය – අපි හැමෝම ජිවත් වෙන්නේ අතීතයේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *