Top Sinhala Blog in 2018 – ඔබට අවශ්‍ය මොනවාද?

2018

පසුගිය වසරේ අපට පල කිරීමට හැකි උනේ ඉතාමත් සුළු ලිපි ප්‍රමාණයක් පමණයි. ඒ ගෙන මුලින්ම ඔබගෙන් සමාව අයදිනවා. එයට ප්‍රධානම හේතුව උනේ පසුගිය වසරේ වෙබ් අඩවි කිහිපයකම Clients ලා වෙනුවෙන් නිර්මාණය කිරීම සහ රැකියාවේ කාර්යබහුලත්වය.

නමුත් මෙම වසරේ අවම වශයෙන් ලිපි 20ක ප්‍රමනයක්වත් පල කරන්න අපි බලාපොරුත්තු වෙනවා. ඒ සදහා ඔබගේ උදව් අපට අවශයි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ ලිපිද යන්න Comment එකක් පහතින් දානවනම් ඔබට අවශ්‍ය ආකාරයේ ලිපි ලබා දීමට අපිට පුළුවන්.

දැනට අපි බලාපොරුත්තුවෙන් සිටින්නේ WordPress, SEO, Make Money Online, Web Hosting වැනි දේවල් ගෙන ලිපි ඔබට ගෙන ඒමටයි.

Similar Posts

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *