Adobe Photoshop Sinhala Video Tutorials 3 ක්
Adobe Photoshop CS3 කියන්නේ මීට වසර කිහිපයකට පමණ පෙර ආපු Adobe Photoshop වල Version එකක්. අපිට මේ ලගදි Adobe Photoshop CS3 ගැන කියලා දෙන Sinhala Video Tutorials 3 ක් හම්බුනා. Adobe Photoshop CS3 කියන්නේ පරණ Version එකක් උනත් Photoshop ඉගන ගන්න ඉන්න අයට එම Video 3 වැදගත් වෙයි කියල හිතුන නිසා එම Video 3 Share කරන්න හිතුවා.
එම Video 3 හි ධාවන කාල වල එකතුව පැයටත් වඩා වැඩි වන අතර ඔබට Photoshop ගැන කිසිම අවබෝදයක් නොමැති උනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට එම Video 3ම නිර්මාණය කරලා තියනවා.
කියවන්න : Photoshop Sinhala Tutorials -සිංහලෙන් Photoshop
https://www.youtube.com/watch?v=9pOKhI5MyBQ
https://www.youtube.com/watch?v=4rieZRpqFTY
https://www.youtube.com/watch?v=qwnVaFFWRWM
