Google Adsense වලින් සාර්ථක වන අයගෙයි අසාර්ථක වෙන අයගෙයි වෙනස – Infographic
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කතා කරන කොට අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි Google Adsense කියන්නේ. ඔබ Google Adsense වලට අලුත් කෙනෙක් නම් ඔබට පුළුවන් Google Adsense වලින් මුදල් හොයමු කියන ලිපියෙන් Google Adsense ගැන යම් කිසි අවබෝදයක් ලබාගන්න.
කියවන්න : ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි
කියවන්න : Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා
MashDesigning බ්ලොග් අඩවිය වටිනා Infographic එකක් නිර්මාණය කරලා තියනවා Google Adsense වලින් සාර්ථක වන අයගෙයි අසාර්ථක වෙන අයගෙයි වෙනස ගැන. ඔබට පුළුවන් එම Infographic නිර්මාණය බැලීම තුලින් Google Adsense වලින් සාර්ථක වෙන්නේ කොහමද කියලා දළ අදහසක් ගන්න. එම Infographic නිර්මාණය කියවන කොට ඔබට තේරෙයි ඉවසීම සහ කැපවීම කියන ගුණාංග දෙකම ඔබට අනිවාර්යෙන් අවශ්‍ය ගුණාංග දෙකක් කියලා Google Adsense වලින් මුදල් හොයන්න.