ඕනෑම Android Device එකක් Root කරන්නේ කොහමද කියන එක ගැන බ්ලොග් ලිපි වගේම Video ඕනෑතරම් ඔබට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. අපිත් මීට පෙර ඕනෑම Android Device එකක් Root කරන්නේ කොහමද යනුවෙන් ලිපියක් අපගේ බ්ලොග් එකේ පල කරා.
Android Device එකක් සාමාන්යෙන් Root කරන්නේ Advanced Functionality ලබා ගැනීම සදහායි. නමුත් ඒ සමගම ඔබගේ Device එකේ ආරක්ෂාවට යම්කිසි තර්ජනයක් එල්ල වෙනවා. සමහර අවස්ථා වලදී එම නිසා Android Device එකක් Root කරාට පසුව යලි එය Unroot කර ගැනීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.
- ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද? ( Messages, Viber, Whatsapp)
- Sinhala News වලට ජනප්‍රියම Android Apps කිහිපයක්
- Android Development සිංහලෙන් ඉගන ගනිමු
මෙම ලිපියෙන් අපි ඔබට Root කරපු Android Device එකක් Unroot කරගන්නා ආකාරය පැහැදිලි කරනවා
- ඔබගේ Android Phone එකට හෝ Tab එකට SuperSU App එක Download කරගන්න ( බොහෝ Android Device වලට මේ App එක සහය දක්වනවා).
- ඉන් පසු Setting ටැබ් එකට පිවිසෙන්න.
- එහි ඇති Full Unroot Option එක මගින් ඔබගේ Android Device එක සම්පුර්ණයෙන්ම Unroot කරගැනීමට ඔබට හැකිය.