මේ මාසයේදී වෙළද පොලට නිකුත් වූ Apple iPhone 6 ගැන විස්තර දැනගන්න හුගක් අය මේ දිනවල උනන්දු වෙනවා. ලංකාවේ මුලින්ම Apple iPhone 6 එක මිලදී ගෙන ඇත්තේ ජනනාත් වරකාගොඩ මහතා විසිනි. Gossip Book බ්ලොග් අඩවියේ ලිපියට අනුව ලංකාවේ Apple iPhone 6 අලෙවි වීමට පටන්ගෙන ඇත්තේ 160,000 වැනි ඉහල මිල ගණන් වල සිටය. අනිත් Smart Phones සමග සංසන්දනය කරන විට එය ඉතාමත් ඉහල මිලකි.
ඔබට Apple iPhone 6 ගැන හැම තොරතුරක්ම gsmarena අඩවියෙන් බලාගන්න පුළුවන්.
Apple iPhone 6 Plus Review in Sinhala
TricksLanka බ්ලොග් අඩවිය Apple iPhone 6 Plus Review එකක් සිංහලෙන්ම පල කරලා තියනවා. එක පහතින් බලන්න.
Pingback: Apple iPhone 6 ගැන Video කිහිපයක්ම | සතුටු වැස්ස බ්ලොග් කියවනය
Pingback: අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?
Kalinma4n akata dapu id.akai passward aka nathiwa 4n aka on karanna puluwanda.