ClickBank මුල සිට සරලව සිංහලෙන් : අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් සුපිරි විදියක්
අන්තරජාලයෙන් මුදල් සෙවීම ගැන අපි දැනට ලිපි කිහිපයක්ම පල කරලා තියනවා. නමුත් අද වෙනකන් Affiliate Marketing ගැන අපි කිසිම ලිපියක් පල කරලා නෑ. Affiliate Marketing කියන්නේ මොකද්ද කියලා ඔයාල දන්නේ නැත්තම් පහල ලිපි දෙක බලන්න. එම ලිපි දෙකම ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් බව කරුණාවෙන් සලකන්න. නමුත් ඉතාමත් සරල භාෂවෙන් තියෙන නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. තේරෙන්නේ නැති මොකක් හරි තියනවනම් Comment එකක් විදියට අහන්න.
What is Affiliate Marketing (zacjohnson.com)
What is Affiliate Marketing? (problogger.net)
ClickBank යනු කුමක්ද?
අපි සිංහලෙන් මේ ගැන ලිපියක් දාන්න ඉන්න අතර තුර මේ ගැන සිංහල ලිපි තියනවාද බැලුවා. ඇත්තටම හොදම ලිපි 3ක් අපිට හම්බුනා. එම නිසා අපි හිතුවා එම ලිපි 3 ඔබත් සමග බෙදාගන්න. මෙම ලිපි නිර්මාණය කර ඇත්තේ blackhatlk.blogspot.com මගින්.
ClickBank ගහේ සල්ලි ගෙඩි කැඩීම – 1 : ඔබට මෙම ලිපිය මගින් ClickBank ගැන හොද අවබෝදයක් ලබාගන්න පුළුවන්.
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම – 2 : මෙම ලිපිය මගින් ClickBank වල register වෙන්නේ කොහමද කියල දැනගන්න පුළුවන්.
CLICKBANK ගහේ සල්ලි ගෙඩි කැඩීම – 3 : 3 වැනි ලිපිය විදියට ඔහු පල කරලා තියෙන්න Video එකක්. ඔබට පුළුවන් එම Video එක පහතින් නරබන්න. මෙම Video එක ඉතාමත් වටිනා Video එකක් නිසා ඔබ ClickBank වලින් මුදල් හොයන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න.
meke salli genna ganna puluwanda machan? a ganath wistharayak damu kollo
ඔව් පුළුවන්. තව ලිපියක් ලගදීම දාන්නම්කො.
mchan clickbank eken apita labila tiena money pramaanaya balaganne kohomada
ලොග් උන ගමන්ම පෙන්නනවනේ අපිට හම්බ වෙලා තියන ගණන.
මගේ paypal එක active කරේ Sri Lanka කියලා.
එනිසා මගේ account එකට සල්ලි ගන්නේ කොහොමද ?
ස්තූතියි.
4 weni Vedio Aka Ko .Please akath danta
4 veni video cilp ekath danna..e inf. godak hodai .bro
Bro cashout wenna kohomada kiyala kiyada ko bro?
Banking Information fill karanne kohomada mcn?
සල්ලි ගන්න පුලුවන්ද
tawa wistara denaganna puluwanda
mama inne egypt wala.mama try kara account akak hadaganna lankawe detauls dila.
ath failed una..
puluwannam accout akak hadala denna help karanna.
mama details tika dennam.
loku help akak
Mata register wenna bane.account information add karannath be account ekk hadaganna help karannako
machan Click bank register wenna bane need some help