Facebook ගැන ඔබ නොදත් තොරතුරු රැසක්
Facebook යනු ලෝකයේ ජනප්‍රියම social network එක ලෙස හැදින්විය හැක. මුළු මහත් වෙබ් අඩවි ලෝකය ගත්තත් Facebook දෙවැනි වන්නේ Google වෙබ් අඩවියට පමණි. 2004 පෙබරවාරි මාසයේ Mark Zuckerberg විසින් ආරම්භ කරන ලද Facebook අඩවියට මේ වෙන විට බිලියන 1.15 පමණ ප්‍රමාණයක් එක රොක් වී ඇත.
මෙම ඇති තොරතුරු විශවාස කීරීමට පවා අපහසුය. එතරන් මිනිසුන් පිරිසක් Facebook අඩවිය වට එක් රොක් වී ඇත.
| Total number of Facebook users | 1.5 billion |
| Daily active Facebook users | 699 million |
| Daily active users in the US | 128 million |
| Daily active users in the UK | 24 million |
| Total number of Facebook pages | 50 million |
| Average number of monthly posts per Facebook page | 36 |
| Estimated percentage of brand Facebook posts considered spam | 7% |
| Monthly active Facebook mobile users | 819 million |
| Total number of Facebook apps | 10 million |
| Total number of Facebook friend connections | 150 billion |
| Total number of Facebook likes since launch | 1.13 trillion |
| Average daily Facebook likes | 4.5 billion |
| Total number of uploaded Facebook photos | 240 billion |
| Average daily uploaded Facebook photos | 350 million |
| Average time spent per Facebook visit | 20 minutes |
| Percentage of Facebook users that log in at least once a day | 76% |
| Average number of page likes per Facebook user | 40 |
| Total 2012 Facebook revenue | $5.09 billion |
| Amount that Facebook is rumored to be charging for video ads | $2.5 million |
| Total number of Facebook pages promoting posts | 500000 |
| Total number of Facebook promoted posts | 2.5 million |
| Total number of Facebook page offer claim | 42 million |
| Total number of languages available on Facebook | 70 |
මේ මස පලකරන ලද Facebook අඩවියේ නවතම තොරතුරු රැසක් ඇති බ්ලොග් පිටු 2ක් (page 1, page 2) ඇසුරෙන් ඔබට මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී.

