Facebook කියන්නේ ලෝකයේ තියෙන ජනප්රියම Social Network එකයි. Facebook ගැන මීට පෙර අප පල කරන ලද ලිපි කිහිපයක් පහතින් තියනවා.
- ඕනෑම Facebook Video එකක් Download කරගන්නේ කොහමද?
- එකම Web Browser එකෙන් Facebook Account දෙකකට එකම වෙලාවේ Log වෙන්නේ කොහමද?
- Sinhala Facebook Photo Comment 1000+
- ඔබ නොදන්නා Facebook රහස්
Facebook වල ලගදීම සිදු වෙන්න නියමිත වෙනස්කම් කිහිපයක් ගැන Chanux සහෝදරයා Video එකක් නිර්මාණය කර තිබෙනවා. පහතින් තියෙන්නේ එම Video එකයි.