නැතුවම බැරි Gmail දැන් සිංහලෙන්

Gmail කියන්නේ අපි හැමොටම අවශ්‍ය සේවාවක්. වෙනත් විදියකට කියනවනම් අන්තර්ජාලය භාවිතා කරන ඔබට Gmail නැතිවම බැරි සේවාවක් විදියට හදුන්වන්න පුළුවන්. Gmail සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. අපගේ මව් භාෂාව වන සිංහල භාෂාවත් Gmail සේවාව ට එකතු කර ඇත.

gmail

ඔබ Gmail ගිණුමට ලොග් වූ පසුව දකුණු පස කෙලවරේ පහත ආකාරයේ Button එකක් දකින්න පුළුවන්.

setting

එය Click කර එතනින් Settings තෝරන්න. ඉන් පසු Gmail display language එක සදහා සිංහල භාෂාව ලබා දෙන්න.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *