0 Shares

Apple iPhone 6 දුරකථනය නිකුත් වී සතියක් වගේ ඇතුලත ඒ ගෙන ලිපි කිහිපයක්ම අපි පල කල බව ඔබට මතක ඇති.

  1. Apple iPhone 6 ගැන Video කිහිපයක්ම
  2. Apple iPhone 6 සිංහල Review

Apple iPhone 7 සහ IOS 10 නවතම තොරතුරු  අපි ගෙන එන්නේ ඒවා එළිදැක්වීමටත් කලිනුයි. මෙම Video දෙකත් නිර්මාණය කරේ Chanux.

Apple iPhone වගේම ජනප්‍රිය හුගක් Phone එලිදැක්වීමට පෙර එම Phone වල තොරතුරු පිට වීම ඉතාමත් සුලබ දෙයක්. තාක්ෂණික බ්ලොග් හරහා මේවා පිට වීම අනිවාර්යෙන් සිදු වෙනවා.  එහෙම වෙන්නේ කොහමද සහ Apple iPhone 7 සහ IOS 10 නවතම තොරතුරු  දැනගන්න පහත Video දෙක බලන්න.

 

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply