Google Search Engine එකෙන් වැඩ ගන්නේ කොහමද? – Infographic
Google කියන්නේ අන්තර්ජාලයේ තියන හොදම Search Engine එක කියන එක හැමෝම වගේ පිළිගන්න දෙයක්. එත් හුගක් අය Google Search Engine එක භාවිතා කරන්නේ මොකක් හරි දෙයක් නිකන් Search කරනන් විතරයි. නමුත් Google Search Engine එක Calculator එකක් විදියට, Unit Converter එකක් විදියට වගේම තව හුගක් ප්‍රයෝජනවත් ආකාරයට යොදාගන්න පුළුවන්. මීට වසර කිහිපයකට පමණ නිර්මාණය කරන ලද Get more out of google කියන Inforgraphic එක මගින් එවැනි Google Tips and Tricks ගොඩක් ඉගන ගන්න පුළුවන්.