[Video] Gravity (Movie) චිත්‍රපටයේ අමූලික බොරු
Gravity කියන්නේ 2013 වසරේ තිරගත වෙන්න පටන් ගත්ත සුපිරිම විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයක්. Alfonso Cuarón විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම සුපිරි විද්‍යා ප්‍රබනධ චිත්‍රපටයට 8.1 වැනි ඉතා ඉහල IMDB අගයක් පවා ලැබී තියනවා. නමුත් මෙම චිත්‍රපටයේ සමහර තැන් අප දන්නා භෞතික විද්‍යාවට පටහැනිය. එවැනි භෞතික විද්‍යාවට පටහැනි කරනු ගැන ලස්සන Video එකක් කරලා තියනවා Video Katha වලින්. ඔබටත් පුළුවන් එය පහතින් නරබන්න.