[Video] පාවෙන මැජික් කරන්නේ කොහමද? ඔබටත් පුළුවන් පාවෙන්න
අද ලිපියෙන් අපි ඔබට ලබා දෙන්නේ මැජික් සම්බන්දව අපි පල කරන 3 වැනි Video එකයි. මේ සියලු Video අපි ලබා ගන්නේ VideoKatha වලින්ය.
Magic පිටුපස ඇති විද්‍යාව – නැතිවුනු ලුණු කුඩු
ඉහතින් සදහන් කර ඇති මැජික් දෙකටම වඩා මිනිසුන් පාවෙන මැජික් එක කරන්නේ කොහමද කියන ප්‍රශ්නය හැමෝටම තියන ප්‍රශ්නයක්. අනිත් මැජික් වල වගේම මෙතනත් තියෙන්නේ ඇස බැන්දුමක්. එහෙම නැතිව ඒ කව්රුවත් ඇත්තටම පාවන්නේ නෑ. ඒ කොහමද කියල හරියටම දැන ගන්න පහත Video එක බලන්න.
ela
අඳුරෙන් එළියට යාමට උදව්වෙන මේ බ්ලොග් සටහන් ගෙන එන ඔබට සුබපැතුම් ! ජයවේවා!!!!!!!!
බොහොම ස්තුතියි 🙂
mara watinawa aththatama
That’s great,,,more upload the universal knowledge…..