59 Shares

අද ලිපියෙන් අපි ඔබට ලබා දෙන්නේ මැජික් සම්බන්දව අපි පල කරන 3 වැනි Video එකයි. මේ සියලු Video අපි ලබා ගන්නේ VideoKatha වලින්ය.

Magic පිටුපස ඇති විද්‍යාව

Magic පිටුපස ඇති විද්‍යාව – නැතිවුනු ලුණු කුඩු

ඉහතින් සදහන් කර ඇති මැජික් දෙකටම වඩා මිනිසුන් පාවෙන මැජික් එක කරන්නේ කොහමද කියන ප්‍රශ්නය හැමෝටම තියන ප්‍රශ්නයක්. අනිත් මැජික් වල වගේම මෙතනත් තියෙන්නේ ඇස බැන්දුමක්. එහෙම නැතිව ඒ කව්රුවත් ඇත්තටම පාවන්නේ නෑ. ඒ කොහමද කියල හරියටම දැන ගන්න පහත Video එක බලන්න.

 

59 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 5 Comments

  1. manoj

    ela

  2. mppgunasinghe

    අඳුරෙන් එළියට යාමට උදව්වෙන මේ බ්ලොග් සටහන් ගෙන එන ඔබට සුබපැතුම් ! ජයවේවා!!!!!!!!

    1. TSB Team (Admin)

      බොහොම ස්තුතියි 🙂

  3. kasun

    mara watinawa aththatama

  4. MADUSHAN

    That’s great,,,more upload the universal knowledge…..

Leave a Reply