ඔබගේ Paypal එකේ තියන මුදල් වලින් දැන් ඔබගේ ජංගම දුරකථනයට ගෙදර ඉදන්ම පහසුවෙන් reload එකක් දාගන්න පුළුවන්. Mobitel, Dialog, Etisalat, Airtel, Hutch යන ඕනෑම දුරකතනයකට ඔබට පහසුවෙන් මෙම සේවාව ලබාගත හැකිය.

lanka reload

Kapruka

මෙය ශ්‍රී ලංකික වෙබ් අඩවියක් වන අතර ඔබට 10$, 25$, 35$, 50$ ආදී වශයෙන් reload දමා ගැනීමට හැකිය. අවම මුදල 10$ වීම කුඩා අවාසියක් වන අතර මෙම සේවාව සහය දක්වන්නේ mobitel, Dialog සහ Etisalat සදහා පමණි.

Ezetop

මෙම අඩවිය Mobitel, Dialog, Etisalat, Airtel, Hutch යන සියලුම network සදහා සහය දක්වන අතර ඔබට 3$, 5$, 10$ යන මුදල් වලින් reload කරගත හැකිය.

Update : Ezetop අඩවිය Paypal සදහා වර්තමානයේ ශ්‍රී ලංකාවට සහය නොදක්වන බව අපගේ බ්ලොග් අඩවිය කියවන්නෙක් email මගින් අපට දැනුම් දී ඇත.

මීට අමතරව lankareload.com අඩවියද මෙම පහසුකම සලස්වන අතර අප එම සේවාව තවම භාවිතා කරා නොමැති අතර අපගේ බ්ලොග් කියවන්නගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මෙම ලිපිය නිතරම update කරණු ලැබේ.

16 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 7 Comments

  1. achiraka

    niyamai mage withdraw karanna bari salli wagayak mama reload karagaththa thanks

    1. TSB Team

      🙂

  2. maste king

    skrill (moneybrokers) eken reload karaganna widiyak kiyannako plzz

    1. TSB Team

      Skrill වලින් නම් reload කරගන්න විදියයක් හම්බුනේ නෑ. එත් Skrill වලින් කෙලින්ම Bank එකට සල්ලි ගන්න පුලුවන්නේ .

  3. Chathura Chandima ( 0776881005 )

    Skrill වලින් සල්ලි ගන්න EZcash වලින් පුලුවන්. Fee එකකුත් නෑ.

  4. Supunrxranawaka

    Mco top up karanna ba ne paypal

  5. Shammi Sandaruwan

    Eztopup thama den DING kiyala thiyenne. Paypal support. Thawa xboom.com recharge.com prepaidunion.com owayenuth pluwan.

Leave a Reply