ඔබගේ Paypal එකේ තියන මුදල් වලින් දැන් ඔබගේ ජංගම දුරකථනයට ගෙදර ඉදන්ම පහසුවෙන් reload එකක් දාගන්න පුළුවන්. Mobitel, Dialog, Etisalat, Airtel, Hutch යන ඕනෑම දුරකතනයකට ඔබට පහසුවෙන් මෙම සේවාව ලබාගත හැකිය.
මෙය ශ්රී ලංකික වෙබ් අඩවියක් වන අතර ඔබට 10$, 25$, 35$, 50$ ආදී වශයෙන් reload දමා ගැනීමට හැකිය. අවම මුදල 10$ වීම කුඩා අවාසියක් වන අතර මෙම සේවාව සහය දක්වන්නේ mobitel, Dialog සහ Etisalat සදහා පමණි.
මෙම අඩවිය Mobitel, Dialog, Etisalat, Airtel, Hutch යන සියලුම network සදහා සහය දක්වන අතර ඔබට 3$, 5$, 10$ යන මුදල් වලින් reload කරගත හැකිය.
Update : Ezetop අඩවිය Paypal සදහා වර්තමානයේ ශ්රී ලංකාවට සහය නොදක්වන බව අපගේ බ්ලොග් අඩවිය කියවන්නෙක් email මගින් අපට දැනුම් දී ඇත.
මීට අමතරව lankareload.com අඩවියද මෙම පහසුකම සලස්වන අතර අප එම සේවාව තවම භාවිතා කරා නොමැති අතර අපගේ බ්ලොග් කියවන්නගෙන් ලැබෙන ප්රතිචාර අනුව මෙම ලිපිය නිතරම update කරණු ලැබේ.
niyamai mage withdraw karanna bari salli wagayak mama reload karagaththa thanks
🙂
skrill (moneybrokers) eken reload karaganna widiyak kiyannako plzz
Skrill වලින් නම් reload කරගන්න විදියයක් හම්බුනේ නෑ. එත් Skrill වලින් කෙලින්ම Bank එකට සල්ලි ගන්න පුලුවන්නේ .
Skrill වලින් සල්ලි ගන්න EZcash වලින් පුලුවන්. Fee එකකුත් නෑ.
Mco top up karanna ba ne paypal
Eztopup thama den DING kiyala thiyenne. Paypal support. Thawa xboom.com recharge.com prepaidunion.com owayenuth pluwan.