Online Games ගහන්න ඔබත් කැමතිද?
Online Games ගහන්න අකැමති කෙනෙක් හොයගණන් පුළුවන් නම් ඒ ඉතාමත් කලාතුරකින් තමයි. හුගක් අය Online Games ගහන්න ප්‍රිය කරනවා. ඒ නිසා අද අපි Online Games ගහන්න පුළුවන් ලෝකයේ පනප්‍රියම වෙබ් අඩවි 5ක් ඔබත් සමග බෙදාගන්න සිතුවා.
1. Miniclip
2. Yahoo Games
3. Pogo
4. Y8
5. Zynga