No 01 Premium WordPress Theme සමාගමක් වන HappyThemes හි Lifetime Membership Licence එක අපට ඇත. Licence එක අනුව, අපට ඔවුන්ගේ සියලු Themes නැවත විකිණීමට හැකිය. මම එය HappyThemes හිමිකරුගෙන් විමසු අතර ඔහු එය තහවුරු කළේය.
මේ වන විට Multipurpose, Magazine/Blog, Business, Video වගේ විශාල Category ප්‍රමාණයක් ආවරණය වන පරිදි Premium WordPress Themes 25කට වඩා ඇත.
එම සියලුම Premium WordPress Themes ඔබට රුපියල් 950 කට මිලදී ගත හැක. දැන්ම අපගේ Facebook Fan Page එකට Message එකක් එවලා හරි එහෙම නැත්තම් ranukaweb@gmail.com email එකට email එකක් එවන්න.