ඔබගේ Blogger අඩවියෙන් Blogger Navbar එක ඉවත් කරමු

Blogger තුල බ්ලොග් අඩවියක් නිර්මාණය කල පසු බොහෝ දෙනෙක්ට මුලින්ම අවශ්‍ය වන්නේ මෙම Blogger Navbar එක ඒවත් කරගැනිමටයි. Blogger Navbar එකෙන් Blog එකේ ඇති professional පෙනුමට යම් කිසි හානියක් වෙනවා. මෙය ඔබට ඉතාමත් පහසුවෙන් ඉවත් කර ගැනීමට පුලුවන්.

Blogger NavBar

1 පියවර : Blogger —– dashboard >> Layout

2 පියවර : දැන් පහත රූපයේ පරිදි NavBar, edit කියන icon එක click කරන්න.

img1

3 පියවර: දැන් Off යන්න select කර Save කරන්න.

img2

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *