හොදම Screen Recording Software 5
Video Tutorials වගේ ඒවා හදන යට Screen Recording Software අවශ්‍ය වෙනවා. මේ ලිපිය හොදම Screen Recording Software 5 ගැනයි.
- Camtasia : මෙය හොදම Screen Recording Software එක විදියට හදුන්වන්න පුළුවන්. නමිත් මෙය මුදල් දී ලබාගන්න ඕනේ එකක්. Windows වලට වගේම Mac සදහා ඔබට මෙය භාවිතා කල හැකිය.
- My Screen Recorder: මෙයත් ඉතාමත් හොද Screen Recording Software එකකි. $49.95 කට මෙය මීලදී ගත හැකිය. Windows සදහා මෙය සහය දක්වයි.
- CamStudio : මෙය Free සහ Open Source වර්ගයේ Software එකක් බැවින් ඔබට නොමිලේම Download කරගත හැකිය.
- Tinytake : මෙහි Free Version එකක් වගේම මුදල් ගෙවා මීලදී ගත හැකි Versions කිහිපයකම තිබෙනවා. Free Version එකේදී ඔබට උපරිම වශයෙන් මිනිත්තු 5ක් දක්වා පමණයි එක දිගට Record කර ගත හැක්කේ.
- Free Screen Video Recorder: මෙයත් ඔබට නොමීලේම ලබාගත හැකි Screen Recording Software එකකි.
