11 Shares

Android කියන්නේ මොකද්ද කියලා අපි මීට කලින් පල කර Android Development සිංහලෙන් ඉගන ගනිමු කියන ලිපියේ සදහන් කරා. ඒ වගේම එම ලිපියේදී අපි Android Development සිංහලෙන් ඉගන ගන්න පුළුවන් තැන 3ක් සදහන් කළා. ඔබ Android වලින් කිසිම App එකක් හදලා නැත්තම් ආරම්බය පටන් ගන්න පුළුවන් හොදම Video එකක් විදියට පහත තියන Chinthaka Deshapriya සහෝදරයා නිර්මාණය කර ඇති Video එක හදුන්වන්න පුළුවන්.

අපි මේ ලිපිය Share කිරීමේ අරමුණ ඔබ Android Development සදහා උනන්දුවක් ඇති කීරීමයි.

11 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. R.K.D Chinthaka

    Godak thankz mage android video me blog eke dammata. Puruddak widiyata godak welawata mama thaakahanika blog nirantharayen kiyawanawa. Ithin ahamben me blog ekata awa. Dakka mage videos tika thiyenawa. Video haduwe kawda, wadak na, mata one ape rate kollo tikata me thaakshanaya kohoma hari denna. Oyage blog eka lassanata karanawa. Jaya!

    1. TSB Team

      ඔයාගේ අදහස් වලට අපි ගරු කරනවා. මේ බ්ලොග් එකේ පරමාර්ථයක් අපි දන්නා දෙයක් ලංකාවේ අපේ අයට කියලා දෙන එක 🙂 තවත් Video තියනවනම් අපට එවන්න. අපි ඒවා Share කරන්නම්.

Leave a Reply