Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම Social Network එකයි. මේ වන විට Facebook සම්බන්දව අපි ලිපි 10කට වඩා පලකරලා තියනවා. Facebook සම්බන්දව අප පලකරලා තියන සියලුම ලිපි ඔබට මෙතනින් කියවන්න පුළුවන්. එම ලිපි අතරින් ඔබ නොදන්නා Facebook රහස්(Video) සහ Facebook ගැන ඔබ නොදත් තොරතුරු රැසක් කියන ලිපි දෙක Facebook සම්බන්දව අප පල කර ලිපි වලින් ජනප්‍රියම උන ලිපි ලෙස හදුන්වන්න පුළුවන්.

Sinhala Facebook Photo Comment

Sinhala Facebook photo Comment

Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරේ Facebook විසින් ලබා දුන්නා. ඉන් පසු Facebook Photo Comment ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. කොතරම් ජනප්‍රිය වෙළද කියනවානම් මේ වෙන විට Sinhala Facebook Photo Comment සිය දහස් ගණනක් නිර්මණය වෙලා තියනවා. අද අපි ඔබට ලබා දෙන්නේ එවැනි Sinhala Facebook Photo Comment කිහිපයකි ( 1000කට වැඩි ප්‍රමානයක් ).

1. Facebook Photo Comment 400 ක් : ලෝකයේ ජනප්‍රියම File Hosting වෙබ් අඩවියක් වෙන Zippyshare වෙබ් අඩවියට කව්රුන් හෝ Upload කර ඇති Sinhala Facebook Photo Comment 400 Zip File එක ඔබට එම ලින්ක් එකෙන් Download කරගන්න පුළුවන්.

2. Snapgifs : Snapgifs කියන්නේ Sinhala Facebook Photo Comment වෙනුවෙන්ම නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. මෙම අඩවියෙන්ද ඔබට Sinhala Facebook Photo Comment සිය ගණනක් නොමිලේම ලබාගන්න පුළුවන්.

119 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. Pingback: itemprop="name">Keyboard එක ඔබට හුරු පුරුදු නැත්ද? Type කරන වේගය වැඩි කරගන්නේ කොහමද?

Leave a Reply