Steve Jobs ගේ ජීවිත කතාව

Steve Jobs ගෙන් ඉගන ගන්න පුළුවන් පාඩම් 9ක් යනුවෙන් අපි Infographic නිර්මාණයක් ඔබත් සමග මීට දින කිහිපයකට පෙර බෙදාගත්තා. එම ලිපිය කියවපු කෙනෙක් අපිට Email කරලා තිබුනා Steve Jobs ගැන විස්තර තියන ලිපියක් දාන්න පුලුවන්ද කියලා. අන්තර්ජාලය තුල එවැනි ලිපි ගොඩක් තියනවා. ඒවා ඇසුරෙන් ලිපියක් ලියන්න පුළුවන් අපිට. එත් හුගක් අය Steve Jobs ගැන දන්න නිසා එවැනි ලිපියක් කියවන එක කම්මැලි වෙන්න පුළුවන් නිසා Steve Jobs ගේ ජීවිත කතාව තියන ඇසුරෙන් නිර්මාණය උන Film එකක් ඔබත් සමග බෙදාගන්න හිතුනා.

Jobs Official Trailer #1 (2013)

Download “Jobs” with Sinhala Subtitles

කියවන්න : ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?

ඔබට Jobs (2013) | ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාව කියන ලිපියෙන් ඔබට පුළුවන් Jobs Film එක Sinhala Subtitles සමගම Download කරගන්න.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *