ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම සිංහල සබ් බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

වැදගත්: ඔබට අවශ්‍ය Sinhala Subtitles පහත වෙබ් අඩවි වල නොමැතිනම් Baiscopelk වෙබ් අඩවියට ගොස් ඔහුන්ට ඒ බව පවසන්න. එය ඉල්ලුමක් ඇති Movie එකක් නම් ඔහුන් ඉතා ඉක්මනින් එය ඔහුන්ගේ වෙබ් අඩවියට ඇතුල් කිරීමට පියවර ගනු ඇත.

සිංහල සබ් ඉතාමත් පහසුවෙන් සොයාගන්න පුළුවන් විදියේ Search Engine එකක් හදලා දෙන්න කියලා අපගේ බ්ලොග් කියවන්නම් හුග දෙනෙක් අපගෙන් ඉල්ලීමක් කරලා තිබුනා. ඒ අය වෙනුවෙන් Google Custom Search Engine එක යොදාගෙන අපි පහත Search Engine එක නිර්මාණය කළා. ඔබට අවශ්‍ය ඕනෑම English Film. Tamil Film, Hindi Film, Telugu Film එකක නම Type කරලා Search Button එක Click කිරීම පමණයි ඔබ කල යුත්තේ.

Sinhala Subtitles

Sinhala Subtitles

1. Baiscopelk

Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් සිංහල සබ් මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා. වර්ෂ 2009 ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය මේ වෙද්දී අවුරුදු 10 කට අදික කාලයක් පුරාවට ඔබට සේවය ලබා දෙන්නේ නොමිලේමය. එම නිසා ඔබට පුළුවන් උදව්වක් එම වෙබ් අඩවිය වෙනුවෙන් කරන්න කියලත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

2.  Zoom.lk

Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.

ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

 

409 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 109 Comments

  1. Pingback: Steve Jobs ගේ ජීවිත කතාව

  2. True Justice එකට සින්හල Subs දෙන්නකෝ…

    1. Baiscopelk එකට ගිහින් Comment එකක් විදියට හෝ උපසිරස් හදන අයව Direct Contact කරගන්න. එයාලා හුගක් විට ඉල්ලීමට ඇහුන්කන් දෙයි.

      1. mersal film ekata sinhala sub thiyanawada?

        1. Mersal eke hoda copy ekak tyda

        2. sinhala subtitles dennako

    2. dennam

      1. Mamath hadanawa thama

    3. Shamithab 2015 sinhale sub denna

    4. Magadheera 3ekta subtitles dennko

  3. Pingback: සුභ අලුත් අවුරුද්දක් වේවා 2015 - පසුගිය වසරේ ජනප්‍රියම ලිපි

  4. අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන් ගත්තා…ඒත් දැනට තියෙන්නේ Blog එකක්…ලගදීම සයිට් එක පටන්ගන්නවා…
    මෙන්න අපේ Blog එකේ Url එක
    subtitleslk.blogspot.com

    මෙන්න අපේ සයිට් එකේ Facebook Page එක
    http://www.facebook.com/subzlk

    …ලගදීම අපි සයිට් එකෙන් නවතම Movies & Tv Series වලට උපසිරසි දෙන්න සුදානම් වෙලා ඉන්නේ…

    1. site eka haduwada

  5. ඔන්න ඉතින් අපිත් සින්හල උපසිරසි දෙන්න සයිට් එකක් පටන්ගත්තා…

    මෙන්න Url එක :-www.subzlk.com
    මෙන්න අපේ ෆේස් බුක් පිටුව:-www.facebook.com/subzlk

    ***Subz LK***

    1. ela

  6. super wadak onema film akaka subtitles ganna puluwan

  7. Sicario.2015.,400.Days.2015.,,,The.Martian.2015.,,,The.Walk.2015.,, මේ ෆිල්ම්ස් ටිකට සිංහල subtitle හදල දෙන්නකෝ …?

    1. ඔබගේ ඉල්ලීම් ටික Baiscopelk එකේ වෙබ් අඩවියට යැව්වනම් එයාල වෙලාවක් ආපු ගමන් subtitles ටික හදලා දෙයි.

      1. Anek dhanushge film eke sub eka dennako.

      2. Crows Explode Movie sinhala suntitls hadala dennako

  8. thank bro..niyamayi.

  9. mata film wala sinhala downlod Karenina denawada oyalata thanks

  10. kuruvi 2008 tamil move ekata sinhala sub dennako.

  11. Oye Telugu movie eke sinhala sub oni

  12. films and tv series wala sub dana siyaluma denata thanks in my deep of the heart but think this is not a race. (do not sub camera copy witch newly release film) if you do like this your sight will become 3rd party I hope you will 1st all time

  13. miruthan ෆිල්ම් එකෙ සිංහල subtitles එක ඔනි

    1. Baiscopelk වෙබ් අඩවියට ගිහින් එකේ Contact Us page එක හරහා Baiscopelk Team එකේ කෙනෙක්ව සම්බන්ද කරගන්න. එයාල මේ වගේ ඉල්ලීම් ඉටු කරනවා ඉක්මනටම film එක හොද එකක්නම්.

      1. Sarrainodu 2017 sub naneeee

  14. Mata ranadhera teligu film eke sub eka ewanawada.

    1. Mata kiyanawad khamada sinhala subtitle eka hadane kohamada kiyala

  15. Viking quest 2014 film ekata subtitle eka thynwada.. Mata one mb 150ta vtra convert krpu mobile vertion ekata sub file eka.. Oyalage sub file ek e wdhata blnna hadagnn puluwnnm hri thynw nam bri kiynwada. Cmputr ekk nam nh mta… 4n eken blnn one.. Thnkz 4 u..

  16. Thanks

    1. Suriya film ake sinhala subtitle dennawda

  17. mata chocolte film eke sub denawada.

  18. Fan movie eke sinhala sub dennako

  19. Knight Rider 1982 Sinhala sub Dennako ?

  20. okkadine film eke subtitls hadala dennako

  21. Alludu seenu film eke subtitle dennako

  22. sub eka dwnld krala eetapasse flm ekta st krne khmda

  23. baaghi 2016 film eke Sinhala subtitles mn hevva hamathanama baiscope and zoom yana dekeema hevva hambunnaaa mta eka hoya ganna vidiya tikka kyala denavada

  24. shivam (2015) me filem eke sub dennkoo

    1. Matath oni bn… net eke eng sub wath na… 🙁

  25. Captain America civil war 2016 sinhala subtitle ona

  26. bhaagi 2016 eke sub eka neene kohewath

  27. 1920 london hindi fillm ake sinhala subtitles dennako

    1. 1920 london eke english sub ned thiyenne

  28. Maruthu sub oneee

  29. allu arjun ge sarainodu movie eke sub eka ikmanata karala dennako

  30. twilight saga, harry potter 5 sub title download krnna bane baiscope..plz help

  31. Irumugan kiyala tamil fil ekak thiyanavaa eke sub nane hoya ganne kohomada….

  32. Its my love film eke subtitles dennako… man godak hewva..

  33. New Subtitle WEB Site
    subzlk.info

  34. Mata shivaay ek khiladi film ekei,kandireega film ekei,zameen film ekei sinhala subtitles ewannako

  35. drohi(1992) හරි , kuruthipunal(1995) හරි, ඒවායේ හින්දි පිටපතක් වන droh kaal(1994) වල හරි සබ් එකක් දෙන්න කෝ.

  36. plc give me contac no any one who make subtitele work i want to do samethink

  37. zoom page 1 kalin wage yanna ba block karanawa ne

  38. True leganad film eke sinhala sub eka denna puluwanda

  39. force 2 hindi movie ekata sub eka dennako..plz

  40. How to Train Your Dragon TV series eke season 3 and 4 thiyanawada??

  41. Ane style film eke subtile eka dennaako..plz

  42. Meke films download karanna be neda.

  43. Irumugan tamil film eke subtitles denna

  44. Baar baar dekho film ekata sinhala sub demmako

  45. tamil movies ko films ekata sinhala sub denna

  46. sarreinadu 2016 sinhala sub dennakoooo ikmanata

  47. American warship film eke subtitle ganne kohomada

  48. Hyper sinhala sub eka denna ko

  49. ඩයිනාමයිට් 2015තෙලිගු පිල්ම් එකට සබ් දාන්නකෝ ඉක්මනින් එක පට්ට පිල්ම් ොකක්.

  50. Allu arjunge 2016 sarrainadu film ekatath sube one.

  51. Madurey …tamil film eke sub eka dennako plz

  52. A Room to Die For (2017) ane sahoo mata meke sinhala sub one

  53. Rangam 2 eka sinhala subtitles danna puluwanda

  54. Ane machan puluwan nam me tv series eke sub dennako Pretty Little Liars

  55. R2B එකේ සි0හල සබ් දෙන්න කෝ

  56. Me ubalta oni film ekaka sinhala sub oninam karanna thiyenne mulinma eng.sub eka aran “sub machine” kiyala soft ekak thiyenawa eka download karagena eng;sub eka ekata load karanna ethakota ebeme eng.sub eka sin.sub widihata convert wenawa….. habei internet connection thiyenna oni ….mokada meka wenne google translater haraha nisa ….oyata onima film ekaka eng.sub eka thiyenawanam me krame try karala balanna……..

  57. Hero.no.zero sinhala sub dennako.. ela film ekk..

  58. dhruva teligu 2017 flim eke sub nadda

  59. Ism film eke sub eka dennko

  60. Rebel 2 2017 sinhala sub thiyenawanam denna

  61. මචන් අලුත්ම සබ්ස් ඉස්සෙල්ලම එන්නෙ මොන සයිට් එකටද?

  62. midnight texas ekata sinahala sub liyala thinne s01e05 walata yanakam witaray ithuru tika liyala dennako.

  63. Temil film wala sinhala subs dendako

  64. IT 2017 FILM eka sinhala sub eka ganna tanak nadda?

  65. when a man in love Korean tv series 1ta sinhala sub eka dennakooo

  66. Theeran adhigaram ondru film ake sub dennako..

  67. Pichaikkal film eke sub nadda?

  68. premam 2016 telugu eke sub title nadda?

  69. Flash, legend of tomorrow, arrow TV show wala aluthma subtitles ganna widiyak kiyannako

  70. Dag 2 2016 film ake sub aka dennaco

  71. Kanimozhi kiyana tamil film eke sinhala subtitles nadda eka hoya ganne kohomada ??

  72. Andhhagadu (2017) film eke sinhala sub eka denda

  73. kodi sub title aka plzz dennako

  74. mage 4n huawei y6 2 ekak
    subtitles download kalata eka open karanna be
    no method to open kiyala watenawa
    ekata mokakda karanna puluwan

  75. Arrow sinhala subtital tiyena kenek ewanna plz.

  76. 68 kill film 1ke sub 1k hdla denna

  77. padmaavat film eke sub eka dnna puluwanda

  78. (game over man) film ekata sinhala sub danawada

  79. hi,
    Vettaikaran 2009 movie eka sinhala sub thiyenawa nm dennako……….

  80. Speedunnodu (2017) sinhala sub oneeee

  81. guntorodu film ake sinhala subtitles aka dennako

  82. Korean tv series wala sinhala subtitle ganna hoda web ekak kiyannako korean ewa dan enawa adui

  83. Ram charange race 3 eke sinhala subtitles dennako

  84. eta wada lesi adala film eke english sub eka down karala ,subtitlecat ekata upload karala sinhalata translate karaganna eka kaatawath wadinna ona na

  85. Hebbuli hendi film akea sinhala sube deannako

  86. hyper hindi dubbed film ekata sinhala sub dennko…….

  87. jaya jaanaki nayaka film ekata sinhala sub denneko

  88. ela ela

  89. Captain vite 2018 sub eka nadda

  90. Misson isthanbul hindi film ekei misson kashmir hindi film ekei sinhala subtitles eka web ekaka wath nehe .. puluwan nm. hadanna

Leave a Reply