ලෝකයේ හොදම Internet Marketing Forums 5
ලෝකයේ තියන හොදම internet marketing forums 10 මොනවද? අද ලිපියෙන් අපි කථා කරන්නේ ඒ ගැනයි. ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි, SEO වැනි බොහෝ කරුණු මෙම forums හරහා ඉගන ගන්න පුළුවන්. ඒ වගේම ඔබ මෙම forums නිවැරදිව භාවිතා කළහොත් ඔබගේ අඩවියට සැලකිය යුතු පිරිසක්ද ගෙන්වා ගන්න පුළුවන් එම forums හරහාම. ඔබ මතක තබා ගත යුතු ප්‍රදානම කාරනාව තමයි මෙම forums භාවිතා කිරීමට කලින් ඔහුන්ගේ නීති පද්දතිය කියවීමයි. එසේ නොමැති උනොත් ඔබගේ profile එක ඉක්මනින්ම ban වෙයි.
Warrior Forum ලෝකයේ ඇති හොදම internet marketing forums එක ලෙස හදුන්වන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ මෙම අඩවියේ Alexa Rank එක 178. එය ඉතාමත් හොද අගයකි. එමගින්ම ඔබට හිතා ගන්න පුළුවන් මෙය කොතනම් ජනප්‍රියය forum එකක්ද කියලා.
Digital Point යනුද ලෝකයේ ඇති internet marketing forums එකකි. නමුත් මෙහි වැඩි වශයෙන් SEO ගැන posts හොයාගන්න පුළුවන්.
Web Hostintg ගැන කථා කරන්න නම් හොදම forum එක තමයි Web Hosting Talk. Web Hosting සම්බන්ද ඕනෑම ගැටළුවක් ඔබට මෙම forum එකට ඉදිරිපත් කරන්න පුළුවන්.
SEO ගැන පමණක් ඔබට කථා කරන්න ඉඩකඩ දීලා තියන මෙම forum එක මගින් ඔබට SEO සම්බන්ද ඕනෑම ප්‍රශ්නයක් විසදා ගන්න පුළුවන්.
5. Wicked Fire
Affiliate Marketing ඉගන ගන්න පුළුවන් හොද forum එකක් තමයි Wicked Fire කියන්නේ.