Windows 8 Sinhala Tutorials
Windows 8 කියන්නේ 2012 වසරේ Release කරපු Miscrosoft සමාගමේ අලුත්ම මෙහයුම් පද්දතියයි. Windows 8 නිකුත් කරපු දවස් වල Windows 8 භාවිතා කරපු හැමෝම වගේ කිව්වේ මේකත් Microsoft Vista වගේම අසාර්ථක මෙහයුම් පද්දතියක් වෙයි කියලා. නමුත් ඉන් පසු Windows 8.1 යනුවෙන් Miscrosoft සමාගම නිකුත් කරන ලද සංස්කරණයේදී කලින් පැවති bugs බොහොමයක් නිවැරදි කර තිබුනා. එම නිසා වර්තමානය වන විට Windows 8 සදහාද දැඩි ඉල්ලුමක් වෙලා පොළ තුල නිර්මාණය වෙලා තියනවා.
කියවන්න : Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද?
Windows 8 Sinhala Tutorials
අපිට අන්තරජාලය හරහා Windows 8 Sinhala Tutorials විදියට හොයාගන්න පුළුවන් උන හොදම Tutorials Set එක තමයි පහතින් දාලා තියෙන්නේ.
Microsoft Windows 8 Operating System Sinhala Video Tutorials
Windows 8 English Tutorials
ඉංග්‍රීසි භාෂාවෙන් නම් Windows 8 සදහා විශාල Tutorials ප්‍රමානයක් හොයාගන්න පුළුවන්. අපි පහතින් embed කරලා තියෙන්න ඒවගෙන් හොදම Video එකක්.