බ්ලොග් post එකට හොද keyword එකක් තෝරාගැනීම

අපි පසු ගිය ලිපියෙන් ඔබට කියල දුන්නේ බ්ලොග් post එකකට වචන කියක් පමණ ඇතුලත් කරන්න ඕනද කියලයි. අද අපි සදහන් කරන්නේ බ්ලොග් post එකක් ලියන කොට keyword එකක් target කරලා තියන එකේ වැදගත් කමයි.

on-page seo

ඔබ ලිපයක් ලියන කොට හැමවෙලේම keyword එකක් target කරන්න. සරල උදාහරණයකින් කියනවනම් මෙහෙමයි. ඔබ post එක ලියන්නේ කව්රු හරි “SEO Tips” කියල Google එකේ search කරාම ඔබගේ page එක පළවැනි results අතරට ගන්නයි. අන්න එතකොට ඔබ target කරපු keyword එක තමයි “SEO Tips”.

Keyword එකක් තොරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

හොද keyword එකක් තෝරාගන්නේ කොහමද කියල අපි වෙනම ලිපයක් ලියන්න බලාපොරුත්තු වෙනවා ඉදිරියේදී. එම නිසා එම ලිපියේදී අපි ඒ ගැන දීර්ඝ වශයෙන් ලියන්නම්. දැනට ඔබ මතක තියාගන්න ටිකක් දිග keywords තෝරාගන්න. ඒ කිව්වේ ඔබ “SEO Tips” keyword එක තොරගත්තොත් ඔබට පහසු නෑ හොද rank එකක් ගන්න Google වල. එයට හේතුව තමයි ලෝකයේ හොදම බ්ලොග් අඩවි වල ලිපි තියනවා ඒ සමබන්දව ඕනෑතරම්. ඔබට පුළුවන් “SEO Tips 2013” කියන keyword එක හෝ “SEO Tips for beginners ” වගේ keyword එකක් තෝරාගන්න. ඒවගේ ඒවාට “SEO Tips” keyword එකට සාපේක්ෂව අඩු තරගයක් තියෙන්නේ. තවත් උදහරනයකින් කියනවනම් “media players” කියන keyword එක target කරලා post ලියනවාට වඩා හොදයි “top media players” හරි “ most popular media players” වගේ keyword එකක් target කරලා ලිපි ලියන එක. ඒ වගේ ලිව්වම ඔබට සාර්ථක ප්‍රතිපල ගන්න පුළුවන්.

Similar Posts

3 Comments

  1. Competition eka advantage ekak vidihata balala competition vadi keyword valata amaruven hari Target karana eka hoday.

    1. ඔව්. ඔය කියන එකත් හරි. ඒ උනාට competition එක අඩු ඒ උනාට ගොඩක් ය search කරන keywords ඕනෑ තරම තියනවා. Long Tail Pro Tool එක පාවිච්චි කරලා තියනවනම් ඒ වගේ ඒවා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හැබෙයි එක ටිකක් ගණන්. 97$ වගේ වෙනවා. ඒ උනාට ඒ ගානට වඩා වටිනවා ඒ tool එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *