Android 1.6 (Donut) වල සිට 5.0 (Lollipop) දක්වා | Infographic
Android development ගැන නම් මේ වන විට අපි ලිපි කිහිපයක්ම පල කළා.
Android Development සිංහලෙන් ඉගන ගනිමු
Sinhala Android Application Tutorials
ඔබ Android development ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් උනත් ඔබට ඉහත ලිපි හරහා Android development ඉගන ගන්න පුළුවන්.
Android භාවිතා කරන අයට තිබුන තවත් ගැටළුවක් තමයි Android Phone එකක් Root කරගන්නේ කොහමද කියලා ඉගන ගන්න එක. ඒ සදහාත් ඕනෑම Android Device එකක් Root කරගන්නේ කොහමද? කියන ලිපියෙන් අපි ඔබට පිළිතුරක් ලබා දුන්නා.
Android වල නොයෙක් Version ඔබ අහලා ඇති. උදාහරණයක් විදියට Gingerbread , KitKat හදුන්වන්න පුළුවන්. නමුත් ඔබ දන්නවාද අලුතෙන් එන එක එක Version අනිත් ඒවගෙන් වෙනස් වෙන්නේ කොහමද කියලා. ඔබට පුළුවන් පහත ඇති infographic එකෙන් එම වෙනස හදුනාගන්න
Thank you very much.