YouTube Video එකක් වගේ එකක් හෝ Software එකක් හෝ Movie එකක් Download කරගන්නේ කොහමද කියන එක ඔබ දන්නවනේ. නමුත් ඔබ දන්නවාද සම්පුර්ණ වෙබ් අඩවියක්ම Download කරගන්නේ කොහමද කියලා?
- මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ HTTrack Software එකයි. ඔහුන්ගේ වෙබ් අඩවියෙන් ඔබට නොමිලේම Download කාගන්න පුළුවන්.
- එය Install කරගත්තට පස්සේ ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක දීමෙන් පහසුවෙන් ඕනෑම වෙබ් අඩවියක් Download කරගන්න පුළුවන්.
HTTrack Software එකෙන් ඕනෑම වෙබ් අඩවියක් Download කරගන්න පුලුවන්ද?
සරලම උත්තරය : ප්‍රයෝගිකව බැරිය.
උදාහරණයකට හිතන්න ඔබට අවශයි YouTube වෙබ් අඩවියම Download කරගන්න. මිලියන ගණනක් Video තියෙන YouTube අඩවිය Download කරගැනීම කිසිසේත්ම කරගන්න බෑ කියලා ඔබට තේරෙයි. ඊට අමතරව තාක්ෂණික හේතු මත Download කරගන්න බැරි තව වෙබ් අඩවි තිබෙනවා.
ඒ වගේම අපි දැක්ක කාරණාවක් තමයි කුඩා වෙබ් අඩවියක් Download කරගන්න උනත් මේ Software එකට විශාල කාලයක් යනවා කියන එක. ඒක තමයි මේ Software එකේ දැකිය හැකි අවාසිය.
Ela