ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද? ( Messages, Viber, Whatsapp)
ගිය සතියේ Sinhala News වලට ජනප්‍රියම Android Apps ගැන ලිපියක් අපි පල කළා. මේ සතියේ,ඕනෑම Android App එකක් Lock කරන්න පුළුවන් App කිහිපයක් අපි ඔබට ගෙන එනවා.
Messages, Viber, Whatsapp, Gmail වගේ App, Password එකක් දාලා Lock කරන්න බැරි එක Android phone එකක් භාවිතා කරන ඔබට තිබෙන ගැටළුවක් වෙන්න පුළුවන්.
නමුත් ඒ ගැටලුවට විසදුම් දැන් තියනවා.
Android App Name | Downloads | Rating |
Smart AppLock (App Protector) | 10,000,000 – 50,000,000 | 4.5 |
AppLock | 100,000,000 – 500,000,000 | 4.4 |
App Lock | 5,000,000 – 10,000,000 | 4.5 |
මේ App වලින් මමනම් භාවිතා කරන්නේ Smart AppLock (App Protector) Android App එකයි. ඒ App එකෙන් Messages, Viber, Whatsapp, Gmail වගේ ඕනෑම App එකක් Lock කරන්න පුළුවන්. එක එක ඒවාට වෙන වෙනම Password දෙන්නත් පුළුවන්. Password එක වැරදියට ගහන අයගේ Photo එකක් Front Cam එකෙන් ගන්න විදියටත් Settings හදන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් දේවල් කරගන්න පුළුවන් App එකක් තමයි Smart AppLock කියන්නේ.
Bro
Lock down Pro Kyalat app ekak tiyanava
try karala balanna
eka tikaka honda ekek