0 Shares

Google Search Engine එක සම්බන්ධව නම් අපි මීට පෙර ලිපි කිහිපයක්ම පල කළා.  ඒවාගෙන් දෙකක් අපි පහතින් යලි සටහන් කරලා තියනවා. ඔබ තවමත් ඒවා කියවලා නැත්තම් ඒවා බලන්න.

1. ඔබ Google වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්නවාද?

2. Google Search Engine එකෙන් වැඩ ගන්නේ කොහමද?

Google Search Engine එක ලෝකයේ හොදම Search Engine එක කියලා හැමෝම පිළිගන්න අතර දෙවැනි තැන තිබෙන Search Engine එක විදියට Yahoo Search Engine එක හදුන්වන්න පුළුවන්.

2014 වසරේදී Yahoo වල වැඩියෙන්ම Search කරලා තියන ටික තමයි අපි පහතින් සටහන් කරලා තියෙන්නේ.

Ebola
Minecraft
Ariana Grande
Jennifer Lawrence
Kaley Cuoco
Kim Kardashian
“Frozen”
Miley Cyrus
iPhone 6
Jennifer Aniston

මේ අනුව Ebola ගැන හොයන්න මිනිස්සු ගොඩක් උත්සහ කරලා තියනවා. ඒ වගේම iPhone 6 මෙම ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ තිබෙනවා. අපිත් iPhone 6 ගැන ලිපි දෙකකම පල කළා.

1. Apple iPhone 6 ගැන Video කිහිපයක්ම
2. අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?

Source : searchengineland

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply