[Infographic] Apple iPhone 7 ගැන විස්තර සහ අලුත් දේවල්
Apple iPhone 7 නිකුත් වෙලා මාසයක් වත් නෑ තවම. ගිය සතියේ Apple iPhone 7 ගැන Sinhala Video දෙකක්ම අපි ඔබ වෙත ගෙන අවා. එම Video මගින් ඔබට Apple iPhone 7 වල ඇති අලුත් තාක්ෂණික දේවල් පිලිබදවත් දැනගන්න ලැබෙන්න ඇති.
මේ බ්ලොග් අඩවියේ බොහෝ කියවන්නන්ට Data ඇත්තේ සමහර විට අඩුවෙන් නිසා ඔහුන් Video බැලීම මැලි කමක් දක්වනවා. ඒ වගේම දිගු ලිපි කියවන්නත් ඔහුන් අකමැතියි. එවැනි අයට නම් මේ Infographic එක හොදට ගැලපෙනවා.
iPhone 7 වල ඇති සුවිශේෂ ගුණාංග කෙටියෙන් සරලව මේ Infographic එකට ඇතුලත් කරලා තිබෙනවා. ඔබට තප්පර ගණනක් ඇතුලත මේ Apple iPhone 7 ගැන විස්තර ගොඩක් දැනගන්න මේ Infographic එක භාවිතා කරන්න පුළුවන්.
It is very Valuable for every one…